1. nrjayasinghe

    හොඳ ENT Doctor කෙනෙක් දන්නවද...

    බබාගෙ කන් ඇහෙන්නැතුව ගියා බං... කතා කරන්න පටන්ගත්ත විතරයි... කරාපිටියේ හොඳ ඩොක්ටර් කෙනෙක් ඉන්නවනම් කියපල්ලකෝ....
  2. nrjayasinghe

    මේසන් බාස් කෙනෙක් වෙන්න හිටපු එකෙක් ගෙදර එවුන්ගේ කීමට මහන උනාම

    දකින්න සැලැස්වීම පවා පිනක්... සාදූ සාදූ සාදූ....
  3. nrjayasinghe

    ATM එකෙන් සල්ලි ගද්දි

    ඔව්, කැන්සල් වෙනවා... වෙන ගානක් ගැහුවම එනවා
  4. nrjayasinghe

    Hana shafa

    පුකක් දාලද බං
  5. nrjayasinghe

    ලගදි ebay බඩු ගෙනාවේ කවුද?

    සමහර ඒව කුරියර් එකට දානවා සමහර ඒවා post එකේ එනවා. මම wifi cam එකක් තියෙන wallclock එකක් ගෙනාවා, 39000 ට, ඒක කුරියර් එකෙන් ගෙදරටම ආවා 9850 ට smart watch එකක් ගෙනාවා, රේගුවෙන් 3650 ක ටැක්ස් එකකුත් ගැහුවා, post office එකෙන් ගෙවල ගත්තේ
  6. nrjayasinghe

    හෙට සිට ත්‍රීවීල් ඉලෙක්ට්‍රික් කරයි..⛔

    මන් දැක්කේ ස්ට්‍රයික් වගේ
  7. nrjayasinghe

    ඉඩම් ඔප්පුවක තියන වරදක් නිවරැදි කරගන්නේ කොහොමද?

    හරි ප්‍රකාෂණ ඔප්පුවක් හදාගන්න
  8. nrjayasinghe

    සාටක සාපය 🤣🤣🤣

    අඩෝ... මුන්ව ඉස්සුවේ නැද්ද බං
  9. nrjayasinghe

    බ්‍රහ්මචාරී කොල්ලො ඉන්නවද මේකේ?

    ට්‍රයි කරල මාසයක් හිටියොත් අවුරුද්දක් දෙකක් උනත් ඉන්න පුළුවන්...
  10. nrjayasinghe

    කොන්‌‌ඩේ යන උන් මෙහෙට වර - My Finasteride 01 Year Result

    අළුත්ම අප්ඩේට් දීපංකෝ
  11. nrjayasinghe

    සැපක් ගත්තා.

    අඩෝ පට්ට බං... ඉතුරු ටිකත් දාපං... සිරාවටම මේ ඒ කෙල්ලද...????
  12. nrjayasinghe

    හොඳ Personality look එකක් හදාගන්න ඕනේ...

    Thanks බං රිප්ලයි කරපු හැමෝටම..... රැවුලත් හොඳට තිබුනනම් ඒක හරි වවන්න තිබුනා බං.... ඒකත් කූරු කූරු වගේ බං....
  13. nrjayasinghe

    හොඳ Personality look එකක් හදාගන්න ඕනේ...

    පරම්පරාවෙන් එන තට්ටයක් මටත් තියෙනවා... තවම සසම්පූර්ණ⁣යෙන් කොණ්ඩෙ ගිහිල්ල නෑ... ටිකක් කෙට්ටුයි උසයි... මට හොඳ Hair style එකක්, Dress style එකක් හදාගන්න ඕනේ... ඉස්සර කොණ්ඩෙ තියෙන කාලෙ දාපු සෙල්ලම් දැන් බෑනේ...
  14. nrjayasinghe

    ටිකට් එකක් ඇදගන්න ක්රමයක් කියපල්ලා

    ඔක්කොම ටිකට් ටික උඹ ගනින්, ඒත් 25% - 30% වගේ චාන්ස් එකක් තමයි තියෙන්නේ....
  15. nrjayasinghe

    Pressure washer use කරන අය

    ඔය මගුලේ හොඳට Snow වගේ ෂැම්පූ විදින්නේ නෑ, චොර චොර ගාල වැක්කෙරෙනවා විතරයි... මං හැබැයි වැඩක් හොයාගත්තා... මුලින් හොඳට වතුර ගහවල වාහනේ තියෙන දූවිලි හොදල යවනවා, මඩ තට්ටු ටිකත් හොඳට පෙඟෙන්න වතුර අල්ලනවා... මගේ අඩි 50 ක් දිග හෝස් එකක් තියෙන්නේ, ඒකෙන් තමයි pressure washer එකට වතුර ගන්නේ. මම ඕන ගානට...
  16. nrjayasinghe

    Subtitle අවුලක් මචං

    Video එක් X265, Sub එක x264
  17. nrjayasinghe

    Subtitle අවුලක් මචං

    එහෙම නෑ.... ඔක්කොම තියෙනවා... පැයක් යනකොට තත්පර 8 ක් විතර පහු වෙනවා....
  18. nrjayasinghe

    Subtitle අවුලක් මචං

    මුල් ටික හරියට යනවනේ බං... ටික ටික Delay වෙන්නේ
  19. nrjayasinghe

    Subtitle අවුලක් මචං

    මේකයි සිද්දීය... file එක පටන්ගන්නකොට හරියට යනවා... ඒ උනාට ටික ටික Delay වෙලා, අන්තිමේදී තත්පර 12 ක් විතර පරක්කු වෙනවා... ඇයි එහෙම වෙන්නේ???? SRT ෆයිල් එකක තමයි සබ් තියෙන්නේ ------ Post added on 1681323003

    No contents