1. nrjayasinghe

    උච්චි උච්චි ෙතා්ල් ෙතා්ල්

    නෑබං... ඒ ගුඩු චක් ගුඩු කියන්නේ කබඩි වලට ------ Post added on 1681318196
  2. nrjayasinghe

    ප්‍රශ්න පත්‍ර හදල කීයක් හරි හම්බ කරමුද...???

    සා.පෙළ විද්‍යාව ප්‍රශ්න පත්‍රය වගේ Model Paper කීපයක් හදාගන්න ඕනේ..
  3. nrjayasinghe

    ප්‍රශ්න පත්‍ර හදල කීයක් හරි හම්බ කරමුද...???

    සා. පෙළ විද්‍යාව සඳහා අනුමාන ප්‍රශ්න හෝ ප්‍රශ්න පත්‍ර හදන අය ඉන්නවනම් රිප්ලයි කරන්න... මං ඒව ඔයාල කියන ගානට ගන්නවා... පළාත් ප්‍රශ්න පත්‍ර, ඉස්කෝල වල වාර විභාග ප්‍රශ්න පත්‍ර වෙනස් කරල දුන්නට ගන්නෙ නෑ...
  4. nrjayasinghe

    නියමයි ජයවේවා පාසල් අන්තර් පාසල් සංගමයට ජයවේවා

    මේක බොරුවක් වෙන්න ඇති... මඩක් වගේ
  5. nrjayasinghe

    කාම නිල සගරාව

    MATATH ONE
  6. nrjayasinghe

    උදව්වක්...

    Megnet Link Torrent Link
  7. nrjayasinghe

    tempered glass කැඩුන හැටිය

    හෙල්මට් නැතුව බයික් පදිනව වගේ වැඩක්
  8. nrjayasinghe

    Phone WiFi උදව්වක් ඕනේ

    සාක්කෂි ඕනේ නඩුව දිනන්න....
  9. nrjayasinghe

    Phone WiFi උදව්වක් ඕනේ

    Samsung M01 වල ඒක කරන හැටි දන්නවද
  10. nrjayasinghe

    Phone WiFi උදව්වක් ඕනේ

    මෙහෙම සිද්ධියක් තියෙන්නේ... මට ඕනේ Android Phone එකක WiFi දිගටම on වෙලා තියෙන්න... ඒක කවුරු හරි off කලොත් ආයෙත් Automatically on වෙන්නත් ඕනේ... ඒ කියන්නේ කවදාවත් ඒ phone එකේ WiFi ඕෆ් වෙන්න දෙන්න බෑ... මොකක් හරි ක්‍රමයක් තියෙනවද... App එකක් හරි....???
  11. nrjayasinghe

    පොළොව හෙල්ලුනා බං...

    උඹ කොහෙද?
  12. nrjayasinghe

    පොළොව හෙල්ලුනා බං...

    බුත්තල... ගේ හෙල්ලුනා හොඳටම
  13. nrjayasinghe

    පොළොව හෙල්ලුනා බං...

    හරියටම 12.13 ට විතර පොඩි භූම් කම්පා දෙකක් උනා... උඹලට දැනුනද...
  14. nrjayasinghe

    SLT free data ප්‍රශ්ණයක්

    ඕක බොරුවක් බං... මං YouTube පැකේජ් එක දාගෙන ඉන්න කාලෙත් එහෙමයි... ඒකෙන් ටිකයි, Data වලින් ටිකයි... දෙකෙන්ම කැපෙනවා... හොර හැත්ත
  15. nrjayasinghe

    Telegram චැනල් ටිකක් ඕනේ

    බලල ඇතිවෙලා....
  16. nrjayasinghe

    Telegram චැනල් ටිකක් ඕනේ

    Phone App ගැන කතාවෙන, phone App ශෙයාර් කරගන්න ටෙලිග්‍රෑම් Group තියෙනවනම් දීපංකෝ....
  17. nrjayasinghe

    මෙහෙම චූ කරන කෙල්ලො ලංකාවෙ ඉන්නවද ?

    ඉස්කොලෙ කෙල්ලො ගොඩක් ඔහොම තමයි චූ කරන්නේ... ටොයිලට් පිරිසිදු නැති නිසා සම්පූර්නෙන් පාත් වෙන්නෙ නෑ...
  18. nrjayasinghe

    ඔප්පු ප්‍රශ්න

    හරියට හරි... මම ලක්ෂයකට ආසන්න ගානක් ගෙව්වා.... 200% දඩ එක්ක...

    No contents