Phone WiFi උදව්වක් ඕනේ

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,128
    3,561
    113
    46
    Buttala
    මෙහෙම සිද්ධියක් තියෙන්නේ...
    මට ඕනේ Android Phone එකක WiFi දිගටම on වෙලා තියෙන්න...
    ඒක කවුරු හරි off කලොත් ආයෙත් Automatically on වෙන්නත් ඕනේ...
    ඒ කියන්නේ කවදාවත් ඒ phone එකේ WiFi ඕෆ් වෙන්න දෙන්න බෑ...
    මොකක් හරි ක්‍රමයක් තියෙනවද...
    App එකක් හරි....???
     
    • Like
    Reactions: siri_ayya

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    වයිෆයි අයිකන් එක උඩ පැනල් එකෙන් අයින් කරන්න. එතකොට ඕෆ් කරන්නෙ නෑ.