හරියටම 12.13 ට විතර පොඩි භූම් කම්පා දෙකක් උනා...
උඹලට දැනුනද...
උඹලට දැනුනද...

උඹ කොහෙද?ඔව් යකෝ. මාත් මේ ආවේ thread එකක් දාන්න. සිවිලිම තාම සට සට ගානවා..![]()
ඒ කොහෙ තියන වෙලක්ද යකෝ?Bwela.
Ado matath na...math galleඅපිට නම් දැනුනෙ නෑ.මං ගාල්ලෙ.
![]()

කොම්පූටරේ වැඩ කරලද?Mama konde kakkuma nisa bima nida gatte mata nam danun na