අනේ මන්ද බන් මටත් මේ කෙල්ලක් අමතක කරන්න බැහැ අවරුදු 5 විතර ලව් එක කෙලවෙලත් :lol::lol:. එක නිසා නම් නෙමයි වෙන් කෙල්ලක් එක්ක යාලුවෙන්නේ නැත්තේ. එක තේරුමක් නැහැ වගේ හිතෙන නිසා. අනික කවද බන් මත එක්ක යාලුවෙන්නේ:lol::lol:. අනික පොඩි හොර ලව් එකක් තිබබා එක එවර්යි දැන්. ප්දුවේ රටේ හැමදෙනාටම ආදරේ...