අපි කියන්නේ හැමෝම කැම්පස් යවන්න කියල නෙමයි මචං. හැමෝටම නිසි අද්යාපනයක් දෙන්න කියල. දුප්පත් පෝසත් ළමයින්ට හැමෝටම නොමිලේ අද්‍යාපනය දෙන්න කියල. ළමයින්ට තමුන් කැමති කෙනක් වෙන්න ජිවිතයක් තෝරාගන්න ක්‍රමයක් හදන්න.
රටක් හැටියට රටේ අනාගතය තමයි මචං අද්‍යාපනය කියන්නේ. අද්‍යාපනය විනාස වෙන් රටක...