1. maxboysl

    ඔව්, නො නීඩ් තැන්ක්ස මචං. මට උබව අමතක වෙන්නේ නැහැ. මට ඩෙංගු හැදිලා හිටපු දවස් වල උබ සැහෙන...

    ඔව්, නො නීඩ් තැන්ක්ස මචං. මට උබව අමතක වෙන්නේ නැහැ. මට ඩෙංගු හැදිලා හිටපු දවස් වල උබ සැහෙන මගේ විස්තර හොයල බැලුව, උබව දකින්න නැති නිසා තමයි මම ඇහුවේ පොන් නො 1 පි එම එකක් දාපන්
  2. maxboysl

    අද දුම්රියෙන් පමණක් ගෙදර යන්න...

    යසස් බණ්ඩාර හරි ආසයිනේ ගහනවනම්. මහින්ද පරාද උනාට පස්සේ දැක්කේ බොහොම අඩුවෙන්.
  3. maxboysl

    කොහොමද මචං මොනාද විස්තර හොදින් ඉන්නවද

    කොහොමද මචං මොනාද විස්තර හොදින් ඉන්නවද
  4. maxboysl

    ..::[කෑම වලින් හදපු කොඩි(Cooked Up National flags)]::..

    අපි හදමු ලංකාවේ එක
  5. maxboysl

    S.F. ලොකූ කථා කරයි..

    අඩෝ එහෙනම් ගොටත් ජාතික වීරයෙක් නේ, මුට මොකද වීරයෙක් වෙන්න් බැරි:lol:
  6. maxboysl

    නැගෙන_අවමන් ! 

    එල එල පට්ටේම ලියල තියනවා මේක නම්. රේප් දෙන්නේ එපාලු
  7. maxboysl

    අතවරේට ලක්වූ දැරියන්ගේ සංගමය

    මහින්ද අයිත එනවා කියන්නේ ආයිත් මුල ඉදන් කෙලවෙනවා කියන එක. මහින්ද එලවපු එක ලොකු දෙයක් මොකදක් ම්හින්ඩ් යුද්දේ මාකට් කරලා හදාගත්ත පදනම බොහොම විශාලයි. එත් රනිල් ට එහෙම දෙයක් කරන්න බැහැ. ඒ නසා රනිල් එලවන්න ලේසි
  8. maxboysl

    S.F. ලොකූ කථා කරයි..

    අඩෝ එහෙම කියන්න එපා රණවිරුවෙක් නේ ඩො.
  9. maxboysl

    විසි නොකරන බල් එකකින් ගේ එලිය කරමු

    එල එල පට්ට ත්‍රෙඩ්. ආසයි බන් හදන්න වෙලාවක් නැහැ මොන මගුලකටවත්
  10. maxboysl

    අතවරේට ලක්වූ දැරියන්ගේ සංගමය

    ehema kiyannath පුළුවන් කෙබෙක්ට. එත් එහෙම කියන්නේ ගොඩක් වෙලාවට මහින්ද වාදියෝ විතරයි. මහින්ද හෝ මයිත්‍රී දෙන්නගේ වෙනසක් නැහැ
  11. maxboysl

    අතවරේට ලක්වූ දැරියන්ගේ සංගමය

    :lol: me piduruda yako thanakotane tho kaapayita oka:lol:
  12. maxboysl

    අතවරේට ලක්වූ දැරියන්ගේ සංගමය

    ලොල් බයියෝ අහනවා දැන් සනීපද කියල. ඔන්න බලපන්කො මුන් කෙල කරගන්නවා මෙහෙම ගියොත් දියසේන කුමාරයා ආයිත් එයිද මන්ද:lol: එහෙම උනොත් නම් අපිට ලංකාව් දාලා යන්න වෙන්නේ:lol:
  13. maxboysl

    අතවරේට ලක්වූ දැරියන්ගේ සංගමය

    දැන් බන් හරියට දැක්කේ. :lol: ඇවිලෙන් ගින්නට පිදුරු ටිකක් දාන්න අවා:lol:
  14. maxboysl

    අතවරේට ලක්වූ දැරියන්ගේ සංගමය

    :lol: රත්තරන් මනුස්සය:lol: ආයිත් ගේමු:lol:
  15. maxboysl

    අතවරේට ලක්වූ දැරියන්ගේ සංගමය

    :lol::lol: තාම ඇහෙන්නේ හැමදාම ඇහෙන කුණු හරප ටික විතරයි. මන් මේ බලන් ඉන්නව අලුත් එකක් දැන් කියයි දැන් කියයි කියලා ම්හැ:lol::lol:

    No contents