අතවරේට ලක්වූ දැරියන්ගේ සංගමය

Status
Not open for further replies.

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    50 පිටුව :yes:

    polls_junglebeat_clap_5253_634401_poll_xlarge.jpeg
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    යකෝ බලන් යද්දි පැටියා ජාත්‍යයන්තරේට ගෙනියන්න වටින පොරක්නේ. ඔක්කොම උන් ටික වෙලාව බලලා එනවා ඌත් එක්ක ඇමිනෙන්න. උගෙන් සෑහෙන උන් කලියෙන් කාලා තියෙන පාටයි මේකේ. :D:D
    අයේ අහලා පැටියා ජාත්‍යයන්තරේට ගෙනියන්න වටින පොරක්...
    රජ්ජරුවෝ පැත්තක ඉද්දි අන්තප්පුරේ බිසොවරු වලියට යන්වාහ් දැක්කමයි ... රාජකිය වලි මෙවාහ් :lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දැන් නම් වලිය ටිකක් නැගලා යනවා. :lol:

    :lol::lol: තාම ඇහෙන්නේ හැමදාම ඇහෙන කුණු හරප ටික විතරයි. මන් මේ බලන් ඉන්නව අලුත් එකක් දැන් කියයි දැන් කියයි කියලා ම්හැ:lol::lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    යකෝ බලන් යද්දි පැටියා ජාත්‍යයන්තරේට ගෙනියන්න වටින පොරක්නේ. ඔක්කොම උන් ටික වෙලාව බලලා එනවා ඌත් එක්ක ඇමිනෙන්න. උගෙන් සෑහෙන උන් කලියෙන් කාලා තියෙන පාටයි මේකේ. :D:D
    උඹට විතරයි තේරුනේ මගෙ වටිනාකම :lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    අයේ අහලා පැටියා ජාත්‍යයන්තරේට ගෙනියන්න වටින පොරක්...
    රජ්ජරුවෝ පැත්තක ඉද්දි අන්තප්පුරේ බිසොවරු වලියට යන්වාහ් දැක්කමයි ... රාජකිය වලි මෙවාහ් :lol:

    :lol::lol::lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ‍තෝත් එතනනේ අඩෝ. දැන් යහ පාලනේ සනීපද. තොපි අර රත්තරං මනුස්සයා එලෝ ගත්තා. :angry::angry:

    :lol: රත්තරන් මනුස්සය:lol: ආයිත් ගේමු:lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අයේ අහලා පැටියා ජාත්‍යයන්තරේට ගෙනියන්න වටින පොරක්...
    රජ්ජරුවෝ පැත්තක ඉද්දි අන්තප්පුරේ බිසොවරු වලියට යන්වාහ් දැක්කමයි ... රාජකිය වලි මෙවාහ් :lol:
    :lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    :lol::lol: තාම ඇහෙන්නේ හැමදාම ඇහෙන කුණු හරප ටික විතරයි. මන් මේ බලන් ඉන්නව අලුත් එකක් දැන් කියයි දැන් කියයි කියලා ම්හැ:lol::lol:

    උඹත් මේ සයිඩ් එකෙන් කමෙන්ට් කියෝ කියෝ ඉඳලා නේද. හැබැයි දවත් තිබ්බ තත්ත්වෙට වඩා දැන් ටිකක් නැගලා යනවා වලිය.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ත්‍රිඩ් එක කොයි වෙලාවෙද බ0 ඔපන් ෆොරම් වැටුනෙහ් ? :eek:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උඹත් මේ සයිඩ් එකෙන් කමෙන්ට් කියෝ කියෝ ඉඳලා නේද. හැබැයි දවත් තිබ්බ තත්ත්වෙට වඩා දැන් ටිකක් නැගලා යනවා වලිය.

    දැන් බන් හරියට දැක්කේ. :lol: ඇවිලෙන් ගින්නට පිදුරු ටිකක් දාන්න අවා:lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔව් යකෝ කන්න දීලා කිරි බොන්න දීලා ගහන්න ඕනේ උන්ට ගැහුවේ උතුමා. :lol:

    ලොල් බයියෝ අහනවා දැන් සනීපද කියල. ඔන්න බලපන්කො මුන් කෙල කරගන්නවා මෙහෙම ගියොත් දියසේන කුමාරයා ආයිත් එයිද මන්ද:lol: එහෙම උනොත් නම් අපිට ලංකාව් දාලා යන්න වෙන්නේ:lol:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ලොල් බයියෝ අහනවා දැන් සනීපද කියල. ඔන්න බලපන්කො මුන් කෙල කරගන්නවා මෙහෙම ගියොත් දියසේන කුමාරයා ආයිත් එයිද මන්ද:lol: එහෙම උනොත් නම් අපිට ලංකාව් දාලා යන්න වෙන්නේ:lol:

    වෙන්නේ මේක නෙමේද එතකොට :rolleyes:

    ඉගුරු දී මිරිස් ලබා ගැනීම :confused:

    පසුගිය දෙසැම්බරයේදී ජනාධිපතිවරනය අභිමුව එච්එන්ඩීඒ සිසුන් දියත්කල උද්ඝෝෂනයට රාජපක්ෂ ආන්ඩුව එල්ල කල ප‍්‍රහාරය හෙලා දකිමින් සසප ජනාධිපති අපේක්ෂක පානි විජේසිරිවර්දන නිකුත් කල ප‍්‍රකාශයේ මෙසේ සඳහන් කෙරුනි: “මෛත‍්‍රීපාල සිරිසේන, ආන්ඩුවේ ප‍්‍රධාන ඇමතියකු ලෙස සිටිමින් රාජපක්ෂ ආන්ඩුව යටතේ වර්ධනය කල දරුනු ශිෂ්‍ය මර්දනය මුලුමනින් අනුමත කලේය. සිරිසේන දැන් සංධානගතව සිටින එක්සත් ජාතික පක්ෂයේ ආන්ඩු අධ්‍යාපන කප්පාදුවටත් දහස් ගනන් තරුන ඝාතනවලටත් වගකීම දරයි. සිරිසේන හා ඔහු පිරිවරාගත් පාලක කල්ලිය, බලයට පැමිනියහොත්, කි‍්‍රයාවට දමනු ඇත්තේ මේ සා පරිමාන රුදුරු ප‍්‍රහාරයන්ම ය.” ඇස්පනාපිට සනාථ වී ඇත්තේ මෙයයි
     
    Status
    Not open for further replies.