1. richlife

    සංවේදී_චායාරූප_එකතුවක්

    මොළේ තියෙන උසස් කියල හිතන් ඉන්න මිනිස්සු කරන වැඩ නිසා සත්තු දුක් විඳිනවා..:sorry:
  2. richlife

    23 Photos That Are Fascinating AF

    අඩේ උඹේ ත්‍රෙඩ් දෙක තුනක්ම එකට සෙට් උනානේ..:rolleyes:
  3. richlife

    What Aleppo, Syria looked like before the civil war

    :sorry::sorry::sorry: +Rep
  4. richlife

    “කුඹියෝ” ටීවී සිරිස්

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
  5. richlife

    Where's the weirdest place you've had sex?

    හප්පේ.. :dull: ත්‍රෙඩ් එකේ තිබුණ කතන්දර කියෝ කියෝ හෙන අතල් එකේ හිනා වෙවී ආව එක පාරටම හීක් ගෑවෙන්නම සීරියස් උනා කියහංකෝ...:baffled:
  6. richlife

    පූතෙක් ගේනවා

    :rofl::rofl::rofl::rofl:
  7. richlife

    ලොකු අයියේ.. කොහොමද තත්වේ. කාලෙකින් මැසේජ් එකක් දාන්නත් බැරි උනා.. ආයේ වහිනවද..? තොප්පි චමින්දව...

    ලොකු අයියේ.. කොහොමද තත්වේ. කාලෙකින් මැසේජ් එකක් දාන්නත් බැරි උනා.. ආයේ වහිනවද..? තොප්පි චමින්දව දැක්කෙත් නෑ කාලෙකින්... :(
  8. richlife

    පූතෙක් ගේනවා

    ඉතින් බං "පුතෙක් ගෙනාව" කියලා හෙඩිං එක ඔලුවේ තියාගෙන ඇතුළට ආවම කතාව පටන් අරන් තිබුණේ උසාවියෙන්.. :baffled: මම එහෙම්පිටින්ම නොමග ගියා..:dull:
  9. richlife

    පූතෙක් ගේනවා

    අඩේ මම මුලින් හිතුවේ උසාවියෙන් නීත්‍යානුකූල විදිහට බබෙක්ව ගේන්න ගිහින් මොකක් හරි අවුලක් වෙලා කියලා..:baffled: මම හිතුව දුරක් යකෝ..:oo:
  10. richlife

    senali

    bps
  11. richlife

    චීටා පැටියෙක් මුවෙක් අල්ලන්න පුරුදු වෙන &#3524

    අඩේ මම හිතුවේ උන් සෙල්ලම් කරයි කියලා..:sorry: චැහ්.. අන්තිමට බෙල්ලෙන්ම අල්ලගෙන ගියා..:baffled:

    No contents