මිනිස්සු කළොත් කරන්නේ ඔය වගේ වැඩමයි.. :sorry:අභ්‍යවකාෂෙත් දැන් හෙනට සුන්බුන් තියෙනවා කියලා මේ වගේම ලිපියකින් කියෙව්වා.. :( රොකට් කෑලී, විනාශ වෙච්ච චන්ද්‍රිකා කෑලී එහෙම එක්ක හෙන කුණු ගොඩක් තියෙනවලු..
දැන් ඒ පාර මුහුදේත් රසායණික ද්‍රව්‍ය..:baffled: ඇල්ගීනම් ඉතින් ස්වභාවික දෙයක් නිසා ඒකටනම් කරන්න...