ඩෙවල්_ෆිෂ්_රයිස්
ඩෙවල් ෆිෂ් රයිස් රසට උයමු.
සුදු සම්බා කැකුළු හාල් කිලෝ 1 ක්
තලපත් මාළු 500g ක්
සුදු ගෝවා 100g ක්
කැරට් 100g ක්
බටර් ටිකක්
ලුණු රස අනුව
සාදන ක්‍රමය..
මුලින්ම මාළු හොදින් සෝදා කුඩාවට කපා වතුර ටිකක් වැඩිපුර දමා ලුණු, ගම්මිරිස්,දෙහියුෂ එකතු කර තම්බා ගන්න. ඉන්පසු මාළු...