කින්ග්ස්බරි_එකෙන්_කෑවා
අපි කොලබ කින්ග්ස්බරි තරු පන්තියේ හෝටලේකින් කෑවා.
මම කලින් උබලට කිවුවනේ මම දන්නා මහත්තයෙක් මට දවල් කෑම වේලකට අරාධනා කළා කියල. ඒ මහත්තයයි මහත්තයා ගේ නෝනයි දුවයි ඇවිත් හිටියේ. මාර රසයි බන් කෑම. මම දෙපාරක්ම බෙදා ගත්ත. ඉස්සෝ තිබ්බ , කකුළුවෝ තිබ්බා , මස්ද මාළුද , සොසේජස්...