1. GuneBhai

    SAITM අදාලම නැත

    ඇයි SLMC කියන්නේ දෙයියන්න‍ාන්සෙද? අනේ මන්ද උඹ වගේ වහලෙක්... උඹට උපාධියක් දෙන්න වියදන් කරපු සල්ලිත් අපරාදේ.... :confused::confused:
  2. GuneBhai

    SAITM අදාලම නැත

    ඔක්කොම ප්රයිවට් කරන්න ඔ්නි නෑ... කවුද එමෙ කියන්නේ?
  3. GuneBhai

    SAITM අදාලම නැත

    දැන් ඔය කියන තරන් කොලිටි එකක් තියෙනවද දොස්තරල‍‍ගේ? අනික අපේ විශ්ව විදයාල තියෙන්නෙ රෑන්කින් වලිනුත් සෑහෙන්න පහල නේ... කොලිටි එක මනින්නෙ කොහාමද? මොකක්ද නිර්නායකය?
  4. GuneBhai

    SAITM අදාලම නැත

    ඔය තර්කෙට පදනමක් නෑ බන්... private campus කරන උන් තාම ෆීල්ඩ් එකට ඇවිත් අවුරැදු 15 වත් නැතුව ඇති. උන් කොහේවත් වෙන කෙනෙක්ගේ කැමැත්තකට බාධා කරල උද්ඝෝශන කරල නෑ. වැරැද්ද තියෙන්නෙ සාමානය මිනිස්සුන්ගෙ නෙමේ.. රජයේ උපාධී ගත්ත උඹල‍ගේ...
  5. GuneBhai

    SAITM අදාලම නැත

    ඔහොම කරපු එකෙක් නන් අම්ම දුන්නෙ අච්චරයි මෙච්චරයි කියල අම්මව බාල්දු කරන්නෙ නෑ..
  6. GuneBhai

    SAITM අදාලම නැත

    බමුුණු කුලේ තමයි රජයේ කැම්පස් වලින් උපාධි ගත්ත සෙට් එක.... උන්ට ඕනා උන්ට වඩා පොරවල් නැති බව රටේ සාමානය මිනිස්සු‍න්ගෙ හිත්වලට කාවද්දන්න... ඕක තමා දැන් අවුරැදු 60 විතර ඉදලා සිද්ධ වෙන දේ.... ACT16 නැතුව පාස් කරන්න කියන එකේ පොඩි ඇත්තක් තියෙනවා... මොකද උන් කියන්නෙ SLMC එක හිතාමතා උන්ව ෆේල් කරයි...
  7. GuneBhai

    SAITM අදාලම නැත

    Education එකේ තත්වය අඩු නන් කරනන් ඕනි ඒ ආයතනය වහලා දාන එකද නැත්තන් තත්වය වැඩි කර ගන්න උදව් කරන එකද? වහලා දාන එක උත්තරේ නෙමෙයි නේ. නිදහස් අදයාපනෙන් ඉගෙන ගත්තා කියල සල්ලි හොයන්න සුදුසු කමක් වෙන්නෙ නෑ නෙ බන්. මෙලෝ ඉස්කෝලෙකට ගිය නැති මිනිස්සුත් හොදට සල්ලි හම්බ කරනවා. එතන තියෙන්නෙ කැපවීම, මහන්සිවීම...
  8. GuneBhai

    SAITM අදාලම නැත

    මොකද උන් දන්නවා අධයාපනේ වටිනාකම... උඹට ඒක තේරෙන නෑ බන්...
  9. GuneBhai

    SAITM අදාලම නැත

    ඉතින්? උන් හුරේ දාන්නෙ බමුණු කුලේ වැටුනු නිසානේ... :D:D
  10. GuneBhai

    පොට_පටලවාගත්_“Free_Education”

    bump... atta katawa....
  11. GuneBhai

    TOYOTA Century අති_දුර්ලභ කාර් එක

    oka godak YAKUSA eke lokko pawichchi kala kiyala mama ahala tiyenawa
  12. GuneBhai

    SAITM අදාලම නැත

    අනේ උකේ නන්නානේ... :rofl::rofl:
  13. GuneBhai

    The Future is Nigh

    people will become dumb....
  14. GuneBhai

    SAITM won the Case!

    වෛදය වරැ නියාමනයට ඇති... ඒත් අදයාපනය නියාමනය කරන්න අයිතියක් නෑ...
  15. GuneBhai

    SAITM won the Case!

    ACT 16 එක කරන්න ඉඩ දුන්නහම ඉවරනේ....
  16. GuneBhai

    SAITM won the Case!

    ජාවාරමක් නන් ජරාවමට විරැද්ධ වෙයන්... නැතුව privet medicine වලට විරැද්ධ වෙන එක නෙමේ කරන්න ඕනි...
  17. GuneBhai

    SAITM won the Case!

    වැරදි නන් කෝ ගනිපු ඇක්ශන්? ඉගනෙ නොගෙන කියන්න උඹට දිවැස් තියෙනවද? අනික ACT 16 එක පාස් නන් ඉගෙන ගෙන නෑ කියන්න පුලුවන්ද...
  18. GuneBhai

    SAITM won the Case!

    කියන එක හරියට තේරැන් අරන් හිටහන් බන්.... SAITM එකට changes කරන්න කියන්න SLMC කවුද? changes කරන්න කියන්න ඕනි UGC එකෙන්....
  19. GuneBhai

    SAITM won the Case!

    උඹ කියන එකත් හරි කියමු... එතෙකාට අැයි අාන්ඩුෙව් එකක් දුන් නැත්ෙත්? කුහක කමට නේද?
  20. GuneBhai

    SAITM won the Case!

    අැයි දැන් ෙවන එ්ව ගැන කතා නැත්ෙත බයද?

    No contents