1. ShiranthaG

    මචන්, නැවක් ගන්න ඕනේ.. කිරියෙ නැව් තියෙන අය එන්න

    ඉක්මන් එකේ බලහන් , කීපයක් තිබ්බ . ටිකක් කතා කරලා අඩු කරගන්න පුළුවන් .
  2. ShiranthaG

    ගෙවල් හදන උන්ට අලුත් tile option එකක්

    ස්ටොක් ලොට් වල තියෙන්නේ බ්‍රෑන්ඩ්ඩ් ඒවා තමයි බන් . නොර්මල් මාර්කට් එකේ විකුණලා ඉතිරි වෙච්ච එව්වා , බැච් එක ප්‍රඩක්ෂන් එවර වෙලා හින්ද ඉතුරු වෙලා තියෙන ටික අඩු මිලට විකිනෙනවා . ෂෝ රූම් වලින්, ෆැක්ටරි එකේ ඉතිරි ඒවා ආපහු ගෙන්නන් තමයි මේවගේ විකුනන්නේ . තමන්ගේ වර්ග අඩි ප්‍රමානෙට අවශ්‍ය ප්‍රමනෙට...
  3. ShiranthaG

    ගෙවල් හදන උන්ට අලුත් tile option එකක්

    අඩුවට ටයිල් හොයනවනම් යන්න කොළබ නුවර පාරේ , මිරිස් වත්ත හන්දියට කිට්ටුව අන්නාසි විකුණන හරියක් තියෙනවා . අන්න ඒ හරියේ ස්ටොක් ලොට් සෙල් කරන තැන් තියෙනවා . 50% ක් විතර මිල අඩුයි . එහෙම නැත්තන් , නාවල තියෙනවා ස්ටොක් ලොට් ගන්න පුළුවන් තැන් . නිට්ටඹුව තිහාරිය හරියේ අඩුවට බාත් රූම් ෆිටින්ස් එහෙම...
  4. ShiranthaG

    අලුතෙන් ගෙයක් wiring කරද්දී බලන්න ඕනේ දේවල්

    ඔක්කොටම කලින් හොද එලෙක්ට්‍රිශියන් කෙනෙක් හොයා ගනින් . අනිත්වා ඊට පස්සේ .
  5. ShiranthaG

    ඔන්න කැමරාවලින් බලලා දඩ ගහන්න පටන් ගත්ත ලංකාවෙත්.

    ඉතා හොදයි , දැන් ඕකෙන් වැඩ දෙකක් වෙනවා . එක , දඩ නොකා යන්න පුරුදු වෙනවා , දෙක , ඕපන් පේපර්ස් වලින් වාහන විකුනන්න ටිකක් අදිමදි කරනවා ට්‍රාන්සර් එක දාල නැත්තම් දැන් අයිතිකාරය ට කේස් එක වැටෙන හින්ද . ඇත්ත , මගේ වාහනයක් ඕපන් පේපර්ස් විකුණලා හෙන කාලයක් මූ ට්‍රාන්සර් කරලා නැතුව පැදලා . (උත්...
  6. ShiranthaG

    fANCY sTATIONERY

    Pettah, Peoples Park .
  7. ShiranthaG

    හමුදා සෙබළෙකුට බැනවැදීම ගැන සමාජ මාධ්‍යයේ සැරිසරන වීඩියෝවට පොලීසියෙන් පැහැදිලි කිරීමක්..🔴🔴

    කාරණාව මොකක් උනත් , නිළ ඇදුමෙන් ඉන්න නිලධාරියෙක්ට , තවත් නිළ ඇදුමෙන් ඉන්න නිළදාරියෙක් කතා කරන විදිහ කැතයි . තමන්ගේ ආවේගේ පාලනේ කරගන්න බැරි නම් , මුන්ට මිනිස්සු පාලනය කොහෙත්ම බෑ . වහාම ක්‍රියාත්මක වන පරිදි , එම ස්ථානයෙන් නැවත කැදවීමක් කරලා පරීක්ෂණය කරන එක තමයි හොදම .
  8. ShiranthaG

    Personal Loan රේට්ස් මේ වගේ යන්නෙ මේ දවස් වල. හොංදම බැංකුව මොකක්ද ගන්න

    පර්සනල් ලෝන් ගන්න අවම පඩිය / income requirement එක කීයද කියන එකත් බලහන් . උදා NTB - Minimum Net Salary - LKR 350,000/- තියෙන්න ඕන . මැක්ස් ලෝන් එක - 5,000,000/-
  9. ShiranthaG

    Random කතා - උඹලගේ මුල්ම වාහනේ ගැන කතා කරමු

    මුලින්ම ගත්තේ මෝටර් සයිකලයක් . රුපියල් 150,000ක් වගේ මතක, 2009දී . බ්‍රෑන්ඩ් නිව් . ලක්ෂයක් බෑන්ක් ලෝන් දාල , 50 ක් අතින් දාල .
  10. ShiranthaG

    HSBC /Standard Chartered එහෙනම් කොම්ලෝ අපි ගියා

    ඉස්සර පඩිය බලල අනිත් එවුන් දෙන්න බෑ කියද්දී , ලෝං , ක්‍රෙඩිට් කාඩ් දුන්නේ HSBC . ලෝබ නැතුව 75,000ක ලිමිට් එකක් දුන්න. මීට අවුරුදු 15කට විතර කලින් . එතකොට ඒක සෑහෙන්න ලොකු ගානක් . එකේ මන්ත්ලි සෙට්ල්මන්ට් වෙලාවට ගිහින් තියෙන හින්ද ලෝන් එකක් උනත් ටක් ගාල දුන්න . දවසෙන් වගේ . හැබැයි , කාලයක්...
  11. ShiranthaG

    Team එකෙ අනිත් උන්ගෙ salaries දැක්ක

    ඉරිසියා හිතුන නේ . බෙස්ට් කෝස් ඔෆ් ඇක්ෂන් . උබ ඕක පොඩ්ඩක් පැත්තකින් තියලා , උබ කරන වැඩ ටික ගැන බලපන් . උබට තියෙන බෙනිෆිට් ගැන බලහන් . කරන වැඩ වලට සාපේක්ෂව , උබේ බෙනිෆිට් එක්ක ගත්තම උබ ඉන්නේ කොයි වගේ සැටිස් ලෙවල් එකකද කියල බලහන් . අරුට දෙන ගාන උබට දුන්නේ නෑ කියන එක පැත්තකින් තියලා ...
  12. ShiranthaG

    ලෝකෙ තියෙන කාලකන්නිම විභාගය නැති කරලා දානවා...🔴🔴❤️

    තලගොයාගේ ගෑනු සතා ගේ නම කියහන් බලන්න , ඔට්ටුයි බෑ :)
  13. ShiranthaG

    පොලිසිය ගුපියන්ට පුකේ අරි. ගුපියෝ මීක් මීක් කියමින් කෙඳිරි ගායි

    පල්ලමේ නිකම් එනවා , ඒ හින්ද යන්න දෙන්න කියන එකාගේ නම් පොයි තර්ක . වාහනේක බ්රේක් තියෙන්නේ එකට තමයි ස්පීඩ් එක පාලනය කරන එලවන්න බැරි මූ , ඊලග පාර පල්ලමක මිනිහෙක් යට කරලා කියවයි පල්ලමක්නේ , නිකම්ම එනවනේ කියල . ස්පීඩ් ලිමිට් 50kmph කියන එක නම් ටිකක් අවුට් ඩෙටට් හැබැයි .
  14. ShiranthaG

    යම් තැනැත්තෙක් යතුරුපැදියක ගමන් නොකර හෙල්මට් පැළඳ සිටීනම් පරීක්ෂා කිරීමට පොලිසිය..🔴🔴

    ඒ වුනාට සැක හිතෙනවා නේ මාතිය , ඉතින් පරික්ෂා කරන්න ඕනෑ . හොරයක් නැත්තන් විරුද්ද වෙන්න ඕනේ නෑනේ :)
  15. ShiranthaG

    යම් තැනැත්තෙක් යතුරුපැදියක ගමන් නොකර හෙල්මට් පැළඳ සිටීනම් පරීක්ෂා කිරීමට පොලිසිය..🔴🔴

    බුර්කා ඇදන් පාරේ ඇවිදින සියලුම දෙනාවත් පරික්ෂා කලයුතු බව කවුරුත් යෝජනා නොකරන්නේ කිමද මිත්‍ර වරුනි ?
  16. ShiranthaG

    මුළු නුවරම ඉවරයි මචං 🤮 #CleanSriLanka (Updates🚨)

    මිනිස්සුන්ගේ ආකල්ප වර්දනය වෙන්න ඕන , වර්දනය කරන්න ඕන . හැබැයි ඒක බන් ක්ෂණිකව කරන්න පුළුවන් දෙයක් නෙවෙයි . කොහොමත් බන් දැනට මැදිවිය පැනපු අය වෙනස් කරන්න අමාරුයි වගේම වෙනස් වෙන්න අකමැති . ඒකට කාලයක් යනවා . ගෙදරින් , පෙරපසේලන් , ප්‍රයිමරියෙන් , එහෙම එහෙම ටික ටික තමයි ඕව හරියටම දියුණු කරලා...
  17. ShiranthaG

    Life Insurance company selection

    පුංචි අකුරු වලින් තියෙන කොන්දේසි ටික කියවල ගනින් . උන් ඕව අස්සේ තමයි හොදම ටික හංගල තියෙන්නේ .

    No contents