1. ShiranthaG

    මෙන්න කරනවනම් වැඩ [ඉන්දියාවෙ කෝච්චි ටිකට් ගන්නෙ නැති එකට කරපු පට්ටම වැඩක්]

    උන්ට හොද නම් අපිට මොකෝ . ටිකට් ගන්න තියෙන පෝලිමයි , කෝච්චියට ඉන්න ක්‍රවුඩ් එකයි , demand එකට අවශ්‍ය සප්ලයි දෙන්න බැරි කමට , යන එවුන්ට මනෝ පාරක් ගහන් යන්න ආතල් එකක් දීලා. ලංකාවේ උනත් ටිකට් එක ගන්න තියෙන කට්ට බලහන් , එක්කෝ කවුන්ටර් වහල , තේ බොන්න ගිහින් . කවුන්ටර් තුනම බලන්නේ එක මිනිහෙක් ...
  2. ShiranthaG

    Net Present Value (NPV) සහ 🇱🇰

    8.45% දාල ගාන හදහන් . 8.45% ආවේ කොහොමද කියල ඇහුවොත් , හීනෙන් දැක්ක කියහන් .
  3. ShiranthaG

    බලන්න ආසියාවේ ආශ්චර්ය 5G Availability

    ඒම කියන්න එපා මාතිය , අපි තමා ලොකු වේගෙන් 5g දෙන්නේ ආසියාවේම . හී . හරියට 4G දෙන්නෙත් නැතුව 5G ගැන පම්පෝරි ගහනවා .
  4. ShiranthaG

    අද මොකක් හරි නිවාඩු දිනයක් කරලද බන් ?

    මැතිවරණ රාජකාරී වලට ගිය අය නිවාඩු . හදිසිම දෙයක් නෙවෙයි නම් , අද රජයේ ආයතන වලට යනවා කියන්නේ රස්තියාදුව වෙනදට වඩා වැඩි . දන්නවනේ , ඔය අත්සන ගහන්න අර මිස් ඕනේ , එයා අද නිවාඩු , හෙට එන්න :)
  5. ShiranthaG

    මහා මට්න් බිරියානි දන්සල

    හොරිකඩ බල්ලෝ එකතු කරලා මටන් කියල දෙනවා නේ ....
  6. ShiranthaG

    රජයේ විශ්ව විද්‍යාලයකට ගියපු අන්කල්ලා එන්න

    දෙකේ පන්තියත් පේල් මහත්තයෝ , ඉතින් අපි විස්ස විද්‍යාලේ යනවා කියන එක හීනයක් මාත්තයෝ . ඒකෙ හප්පෝ ඉන්නවලු නේ . ඔය මාත්තය යන්නත් එපා , මාතියගේ හප්පා කඩාගනී .
  7. ShiranthaG

    DRIVING ලර්නර්ස් එකේදි කියලා දෙන්නෙ මොනාද?

    වැඩේ අමාරු නෑ , දැන් ට්‍රයල් පෙන්නන්න දෙන්නේ auto ද ? manual වාහනෙකින් පුරුදු වෙයන් . manual පුළුවන් නම් , auto වාහන nothing . හුගක් එවුන්ට වෙන්නේ ක්ලච් බැලන්ස් එක අප්සට් ගිහින් වාහනේ හිටින එක .
  8. ShiranthaG

    DRIVING ලර්නර්ස් එකේදි කියලා දෙන්නෙ මොනාද?

    උබට drive කරන්න පුළුවන් නම් , (manual) දවස් දෙක තුනක් ලර්නස් එකට ගියාම ඇති . උන්ගේ වාහනේ ටිකක් එලවහන් උපදේශකට උබට එළවන්න පුළුවන් කියල පෙන්නහන් . උන් හුගක් බලන්නේ උබේ ක්ලච් බැලන්ස් කොහොමද , ගියර් මාරු කරන්නේ කොහොමද , වාහනේ මිස් කරන්නේ නැතිව අරන් යන්නේ කොහොමද , රිවස් එක ගන්නේ කොහොමද වගේ ඒවා ...
  9. ShiranthaG

    ප්ලාස්ටික් කප් එකක් කීයක් වෙනවද

    කොටුවේ , peoples plaza එකට යන්න . ලාබෙට හොද කප් ටිකක් බලල ගන්න පුළුවන් .
  10. ShiranthaG

    Ubalath gaym ehema gihin exercise karala fit eke hitapalla

    ඕව මතක් වෙන්නේ නෑ බන් පැනික් උනාම .
  11. ShiranthaG

    අ‍ැතෙක් බරට රත්තරන්වල අ‍ැත්තම වටිනාකම කීයද? අ‍ැත්තටම ඉස්සර රජවරුන්ට අ‍ැතෙක් බරට දෙන්ඩ රත්තරන් තිබුණද?

    ඕක මෙහෙමයි බන් , අපි දැන් මේ හිගන්නෝ වගේ හිටියට , ලංකාවේ තිබ්බා පට්ට රත්තරන් තොගයක් . එතකොට වෙළදම්මේ ආපු අය ගනුදෙනු කරේ රත්තරන් , රිදී , මැණික් වගේ දේවල් වලින් . බාටර් ක්‍රමේට අමතරව කහවුණු වගේ ඒවත් තිබ්බ , ඒවා රත්තරන්ම නෙමෙයි . යටත් විජිත කාලේදී ආක්‍රමණ වලදී සෑහෙන්න මෙහෙ තිබ්බ දේවල් කොල්ල...
  12. ShiranthaG

    කොටුවේ රටඉඳි ගන්න තැනක්

    හතර වෙනි හරස් වීදීය ( බෝගහ පැත්තේ ඉදල ස්ටේෂන් එක පැත්තට එනකොට දකුණු පැත්තට තියෙන පාර ) තොග මුදලාලිලා ඉන්නේ ඒ පාරේ .
  13. ShiranthaG

    Tiktok එකෙන් කෙල්ලෙක්ට msg කරා

    මේ දවස් වල තැපැල් කට්ටිය චන්ද කාඩ් බෙදනවා , ටිකක් ඉවසන් හිටහන් .
  14. ShiranthaG

    School Kello Trip Gihin : X

    holy cross college - gampaha
  15. ShiranthaG

    AI වලින් Video එකකට සිංහලෙන් Voice කරා 😍😱

    සුනෝ එකේ වොයිස් හොදට සිංහලෙන් සින්දු කියනවා බන් . සිංහලෙන් lyrics දීල බලහන් . ඒ වගේ voice ඕවර් කරන්න පුළුවන් නම් මරු .
  16. ShiranthaG

    Phone with Soflogic warranty?

    බිල වොරන්ටි එක විදිහට ගන්න පුළුවන් , ඒකෙ වොරන්ටි එකට අදාළ condition මෙන්ෂන් කරලා තියෙනවනම් . එහෙම නැත්තන් , ඒක වොරන්ටියක් විදිහට ගන්න එකේ ගැටළු තියෙනව . one ටු one replacement එකක් නෙවෙයි නම් .වොරන්ටි ක්ලෙම් කරන්න බොක්ස් එක අවශ්‍ය නෑ. ඔය පෙට්ටි කඩ වගේ තියෙන ෆෝන් කඩවල හෙන හොර හැත්ත ඉන්නේ ...
  17. ShiranthaG

    එලකිරියෙ එවුන්ට පුලුවන්ද රට හදන්න?

    දුන්නොත් හදන්නම් නෙවෙයි බන් , පොලිසි ඉම්ප්ලිමෙන්ටෂන් , මොඩිෆිකේෂන් වලට පබ්ලික් සපෝර්ට් එක ඉල්ලන්න කියහන්කෝ ඔච්චරම ඕන නම්. hypothetical සිටුවේෂන් මවන්නේ මොකටද බන් .

    No contents