1. ShiranthaG

    වැව්වල වේලිවල විල්වල ලූල්ලූ

    මෙහෙම හිතහන්කෝ , ඕකේ තියෙන ඔය බාල්ක සීන් එක ඇරෙන්න අනිත් හැම එකම නොර්මල් දේවල් නේ බන් . නොර්මල් දේවල් අතරේ , ඇබ්නෝර්මල් එකක් දාල තියෙන්නේ , අරූට කින්ඩියක් දාන්න වෙන්න පුළුවන් .
  2. ShiranthaG

    වැව්වල වේලිවල විල්වල ලූල්ලූ

    ඕක අපිට මෙහෙම කියන්න බැයිද , වලව්වේ එකාගේ කුම්මැහි කමට ඌ වලව්වේ බලකෙ බාල ලීයෙන් හදල තියෙන හින්ද කවියා විසින් එකට ඇනුම්පදයක් කියනවා කියල . :) සමහර විට වඩු බාස් වෙන්නත් පුළුවන් :)
  3. ShiranthaG

    මේව ලංකාවෙ ගන්න තියෙනවද ?

    තියෙනවා . බන් . ඒක ගන්නවට වඩා උබ චිකන් ටිකක් ගෙනල්ල , තම්බල ගනින් . ඊට පස්සේ කටු ටික අයින් කරලා , ලුණු , ගම්මිරිස් , සෝය සෝස් ටිකක් එහෙම දාල , බ්ලෙන්ඩර් කරහන් පේස්ට් එකක් වෙනකන් . එකටම සුදුළුණු ටිකක් එහෙම දාල ගනින් ඕනෙනම් . මයෝනිස් ටිකක් හරි චීස් සෝස් හරි එහෙම දාල ගත්තම පේස්ට් එකක්...
  4. ShiranthaG

    ice cream දන්සල් help

    අයිස් ක්‍රීම් බල්ක් ගන්න තැනින් අහන්න . Carmello වගේ ඒවා නම් පොලිතින් බෑග් වල දාල , බජට් පැක් වල එනවා , මිල අඩුයි . . එහෙම තැනක් බලල ගත්තනම් හරි .
  5. ShiranthaG

    සෙනසුරාදා deposit කරපු චෙක් එක තාම account එකට වැටිලා නෑ නේ 🙁

    float එකේ තියෙන්නේ . ඩිපොසිට් ස්ලිප් එක පරිස්සමින් තියා ගනින් .
  6. ShiranthaG

    උබලා iT ඉන්ටර්විව් කීයකට විතර ගියා ද job එකක් ගොඩ දාගන්න?

    ටූ ලෝ . අවම 2.5ක් වත් කියපන් , බට් , negotiable කියපන් .
  7. ShiranthaG

    බැඳලා ඉන්න කොල්ලොන්ගෙන් වැඩිහිටි උපදෙසක් ඕනේ

    ඕනේ නම් උබ ගිහින් එනකන් බලාගන්නම් . මොකෝ කියන්නේ . :)
  8. ShiranthaG

    කොටස් වෙලඳපොල වසාදමයි

    කොටස් ටිකක් ගන්න ඕඩර් එක සබ්මිට් කරා විතරයි , මෙන්න මාකට් එක Halt කරලා . :(
  9. ShiranthaG

    Answered හැමෝම අහන කොටස් වෙළදපල හෙවත් Stock Exchange එකට එන්නෙ කොහොමද?

    ෂෝර්ට් ඇන්ඩ් ස්වීට් . මේක කියවල , එකවුන්ට් එකක් හැදුව , ඒ ට්‍රේඩ් එකත් ලැබුණා . දිවිඩන්ට් එකවුන්ට් එකටත් ආවා :) සල්ලි දාල , ස්ටොක් අරන් , අපිට ලාබයක් එන්නේ එක්කෝ දිවිඩන්ට් හරි එහෙම නැත්තන් ස්ටොක් විකුණලා නේ . දිවිඩන්ට් නම් කෙලින්ම එකවුන්ට් එකටම එවනවා . අනිත් ආපහු සල්ලි ගන්නේ , තියෙන...
  10. ShiranthaG

    😎 අඩුවට ඇඳුම් ගන්න Cool planet නැතිනම් Nolimit යන්නයි ඉන්නේ මම.. Any suggestions ?

    පමුණුව යමන් . :) සවලෙන් කිරල දෙන්නේ .
  11. ShiranthaG

    අද ස්ටොක් මාකට් එක කොහොම වෙයිද?

    අද මොනවද ගන්නේ යක්ක පුතුනි . :)
  12. ShiranthaG

    අද ස්ටොක් මාකට් එක කොහොම වෙයිද?

    ම්ම් , මොනවද අද ස්ටොක් කඩෙන් ගන්නේ ? ලාබෙට ගන්න පුළුවන් . හොද දේවල් ටිකක් සජෙස්ට් කරහල්ල බලන්න . :)
  13. ShiranthaG

    ගෙවල් ගහපු/ගහන උන් වරෙල්ලා

    ඒකයි මේකයි දෙකක්නේ පුතා , පැනල් බැක් එක කවර් කරන්න ක්‍රම තියෙනව . ගේක උනත් සීලිම ගහල නැත්තන් වහලේ වයරින් අනම් මනම් ඔක්කොම හෙළුවෙන් වගේ නේ බන් . ඒ වගේ තමයි . ස්ට්‍රක්චරල් කෙනාගේ ඉන්පුට් එක්ක ප්‍රොෆෙෂනල් කෙනෙක් හරහා ඩිසයින් එකක් කරන්න ඕන වෙන්නේ . ස්ට්‍රක්චර් කෙනාට කිව්වම හුගක් වෙලාවට උන්...
  14. ShiranthaG

    ගෙවල් ගහපු/ගහන උන් වරෙල්ලා

    අනේ බන් , වහලේ ඈන්ගල් එකට සෝලර් ගහන්න ඕන කතා අපේ එවුන් හදාගත් එව්වා . කොමර්ෂල් ග්‍රේඩ් සෝලාර් ගහන්නේ ඈන්ගල් එක adjust කරන්න පුළුවන් විදිහට , මවුන්ට් කරලා . හොයල බලහන් . වහල අදාලම නෑ . කාලෙන් කාලේට angle එක ඇජ්ස්ට් කරනවා maximum yield එක ගන්න පුළුවන් විදිහට . . සෝලර් එක අජේස්ට් කරන විදිහට...
  15. ShiranthaG

    සහල් ආනයනය තවදුරටත්! හාල් ආනයනය ලොකු වැරද්දක් අපිනම් ඇටයක් වත් ගේන්නේ නැහැ කිව්වා පච කොටා කෝ ?

    ගෙන්නන්න ඕන බන් , නැත්තන් හාල්පොත් , කූපන් තමයි . ලෝකල් ප්‍රොඩක්ෂන් එක demand එකට මදි කියන එකනේ බන් ඔය නොකිය කියන්නේ . එකට උත්තරයක් ගේන කන් ඕක එක තැන තමයි කැරකෙන්නේ . ආණ්ඩුව ගත්තද , පුද්ගලික අන්ශේ ගත්තත් තියෙන්නේ එකම හාල් ප්‍රමාණෙ . ගබඩාව ඇතුලෙදි හාල් ටික පොකුරු පොකුරු පැටව් ගහන්නේ නෑනේ බන්...
  16. ShiranthaG

    ගෙවල් ගහපු/ගහන උන් වරෙල්ලා

    ගුගල් පාරක් දාපන් . මේ වගේ තව එව්වා ඇති, ඩිසයින් එකට සූට් වෙන . ස්ට්‍රක්චර් එකෙක් එක්ක කතා නොකර කරන්න එපා , හරියට බර බැලන්ස් වෙන විදිහට ස්ට්‍රක්චර් එක ගහන්න ඕන , නැත්තන් එහෙන් මෙහෙන් ඇදවෙලා ඊට එහා වාතයක්.
  17. ShiranthaG

    බැංකු ගිණුම් වලට 10% බද්ද

    බැංකුවට පඩි වැටෙන එකාට APIT කැපෙනවා -> ඔව් බැංකුවෙන් කපනවා WHT -> ඔව් කඩෙන් බඩු ගද්දි ගෙවනවා (VAT , වක්‍ර බදු ) -> ඔව් . නොගෙවන එකා, ලොවෙත් ගෙවන්නේ නෑ බන් .
  18. ShiranthaG

    ගෙවල් ගහපු/ගහන උන් වරෙල්ලා

    හුළගට යන්නේ නෑ . ස්ලැබ් එක දානකොටම මවුන්ට් points සෙට් කරහන් . ඊට මව්න්ට් කරලා , ෆ්‍රේම් එකක් ගහල පස්සේ වහලේ ගහපන් . ඕක උබ , උබට හිතෙන විදිහට කරන්න එපා , බාසෙක් ට කියල, ඌ කියන විදිහට කරවන්නත් එපා , පොඩි ස්ට්‍රක්චරල් ඉන්ජෙක් කතා කරලා , ඌට කියල වැඩේ වෙන්න ඕන විදිය කියල , උගේ විසදුම අහල ...
  19. ShiranthaG

    ඇයි මල්කි කරුණානායක අඬවන්නෙ

    උපාදියක් කියන්නේ කොහොමද බන් , ඩිප්ලෝමා වලත් දැන් ඔය ඇදුම අදිනවා .

    No contents