ලොකු බ්‍රෑන්ඩ් වල ඩිපොසිට් වැඩි , ලාබෙ අඩුයි . නීති වැඩි .
අලුත් / පොඩි බ්‍රෑන්ඩ් වල ඩිපොසිට් අඩුයි , ලාබෙ වැඩි , නීති අඩුයි .
උබේ area එක අනුව ගැලපෙන මොඩ්ල් එක බලන්න .
city , urban area නම් ලොකු බ්‍රෑන්ඩ් වලට මාකට් වැඩි .
ටිකක් ඇතුලට වෙන්න වෙන්න අලුත් / පොඩි බ්‍රෑන්ඩ් වලට සේල් තියෙනවා...