1. WhiteWalker

    ලයිට් නැතුව ලැප්ටොප් එක පාවිච්චි කරන්න ව&#3538

    දැන් සතුටු ඇති නේ ? :P ඊලඟට මොකක්ද ? සයිටම්ද :P
  2. WhiteWalker

    අභිධර්ම සංගමය.

    අනික් පැත්ත නේ බං ? චක්කු සෝත ඝාන ජිව්හා 4ම උපේක්ශා සහගත. කාය විඤ්ඤාණෙයි සුඛ සහගතයි දුක්ඛ සහගතයි කියල බෙදෙන්නෙ. ඒ කියන්නෙ අපියි ප්‍රියතාවය අප්‍රියතාවය අනුව කුසල විපාක සිතක් හෝ අකුසල විපාක සිතක් කරගන්නෙ. ඒත් එතනදි වෙන්නෙත් පෙර කරපු කර්මයක් පලදීමනෙ. ඒ විදිහට ගත්තත් සියල්ල කර්මයට භාරදුන්න...
  3. WhiteWalker

    Hi

    hi
  4. WhiteWalker

    ලයිට් නැතුව ලැප්ටොප් එක පාවිච්චි කරන්න ව&#3538

    :lol: :lol: :baffled: ඔව් මූ මේ ආණ්ඩු පෙරලන්න හදන්නෙ කියා දෙන්න එපා :angry:
  5. WhiteWalker

    'කර්මය' හේතුඵල දහමෙන් පැහැදිලි කරමු.

    උඹ එතන සංකල්ප කියන දෙයින් අදහස් කරන දේ පටලගෙන. උඹ ඔතන සංකල්පයක් කියල තියෙන්නෙ ප්‍රවාදෙකට. ප්‍රවාදයක් ඕනෙ වෙලාවක බිඳෙන්න පුලුවන්. ගුරුත්වාකර්ශණ ප්‍රවාදය බිඳිල තියෙන්නෙ. අපි ප්‍රවාදය තේරුම් ගන්නෙත් සංකල්ප ඇසුරු කරගෙන. සංකල්ප බිඳෙනව කියන එකේ තේරුම මොකක්ද ? මම ඇසෙන් දකින දේ ඇසුරු කරගෙන පුටුවක් කියන...
  6. WhiteWalker

    'කර්මය' හේතුඵල දහමෙන් පැහැදිලි කරමු.

    ඉරෝසන් මේක කියවන්න. බුදුන් වහන්සේ නිවන යනු කුමක් දැයි කිසි විටෙක දේශනා කර නැත. නිවන් අවබෝධ වන්නේ ලෝභ, ද්වේ’ෂ මෝහ නැතිකිරීමෙන් බව පැහැදිලි ය. එහෙත් ඒ පිලිබඳ ව එයට වඩා යමක් කියන්නේ කෙසේ ද? දර දමන තෙක් ගින්න පවතින බවත් දර නැති විට ගින්න නිවී යන බවත් බුදුන් වහන්සේ උපමාවකින් නිවන පැහැදිලි කළහ...
  7. WhiteWalker

    'කර්මය' හේතුඵල දහමෙන් පැහැදිලි කරමු.

    හැම දෙයක්ම සංකල්ප බං. ඉතිං මං කිව්වෙ පොඩි දෙයයි කරන්න තියෙන්නෙ. අපි සංකල්ප නිර්මාණයකිං තොරව තේරුම් ගන්න එක දෙයක් දක්වන්න. නිවන කියන්නෙ බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලාගේ ප්‍රත්‍යක්ශයක් විදිහට ගත්තෑකි. ප්‍රත්‍යක්ශයක් විදිහට ගන්නව කියන එකෙං අදහස් වෙන්නෑ ප්‍රත්‍යක්ශයක් විදිහට ගන්න නිවන කියල...
  8. WhiteWalker

    කොමියුනිස්ට් වාදයේ ප්‍රභේද

    හරි ඉතිං පිල්ලමක් වැරදුනා දරිද්‍රතාවය තමා :yes: නෑ ඕක නලීන් ද සිල්වා ලියපු එකක්. මාක්ස්වාදය විවේචනය කරල තියෙන්නෙ :yes: කාල් මාක්ස්ගෙ දර්ශනයම විවේචනය කරනව :yes:
  9. WhiteWalker

    'කර්මය' හේතුඵල දහමෙන් පැහැදිලි කරමු.

    නිවනට සමාන කමක් දක්වන්න නිවන ඇති දෙයක්ද ? නැති දෙයක්ද ?
  10. WhiteWalker

    'කර්මය' හේතුඵල දහමෙන් පැහැදිලි කරමු.

    උඹ නිවන බ්‍රහ්මන්-ආත්මන් විදිහට තේරුම් අරං තියෙන්නෙ. සංකල්පයකිං තොර යමක් අපිට තේරුම් ගත හැකිද කියල කියපං බලන්න ඉස්සෙල්ල ?
  11. WhiteWalker

    'කර්මය' හේතුඵල දහමෙන් පැහැදිලි කරමු.

    මම නිර්මාණය කරන්නෙත් මමම තමා. ඔහොම වෙන්න බෑ කියල හිතෙන්න මූලික හේතුව අපිව රේඛීය චින්තනේට හුරු කරල තියෙන නිසා. බුදු දහම නිර්මාණය වුනේ රේඛීයව හිතන සංස්කෘතියක නෙමේ. චක්‍රීයව හිතන සංස්කෘතියක. චෛතසික ඇතිවෙන්නෙ චිත්තය නිසා, චිත්තය ඇතිවෙන්නෙ චෛතසික නිසා. මෙතනත් තියෙන්නෙ චක්‍රීය චින්තනය. හැම දෙයක්ම...
  12. WhiteWalker

    'කර්මය' හේතුඵල දහමෙන් පැහැදිලි කරමු.

    හැම දෙයක්ම සංකල්ප බං :dull: උඹත් පණ්ඩිත කං කියෙව්වාට නිවන වාස්ථවික යථාර්තයක් විදිහට අරගෙන :sorry: ගුරුත්වාකර්ශණේ වෙනස් වෙන්නෙ බර කියල මනින අගයන්නෙ බං. මං කියන්නෙ එහෙම අගයන් වෙනස් වීමක් ගැන නෙමේ. මිනුම් ගැනවත් නෙමේ. ඔය මිනුම් ගන්නෙම ඕව හැමෝටම එකයි කියල හිතාගෙන. මම කියන්නෙ තේරුම් ගන්න විදිහෙම...
  13. WhiteWalker

    'කර්මය' හේතුඵල දහමෙන් පැහැදිලි කරමු.

    බුදු හාමුදුරුවො රෝහිතස්ස සූත්‍රයෙදි දේශනා කරනව"බඹයක් පමණ වූ මේ සිරුරෙහි ම ලෝකයත්, ලෝකසමුදයයත්, ලෝකනිරෝධයත්, ලෝකනිරෝධගාමිනී පටිපදාවත් පණවමි." මේකෙ තේරුම මොකක් කියලද හිතන්නෙ ? සියල්ල අපේ නිර්මාණ තමා බං. මම ජීවත් වෙන්නෙ ලෝකයේ නෙමේ ලෝකයම මගේ නිර්මාණයක් කියන පදනමේ ඉඳගෙනයි බුදු දහම පැහැදිලි කරල...
  14. WhiteWalker

    'කර්මය' හේතුඵල දහමෙන් පැහැදිලි කරමු.

    මේක වචනාර්ථය නෙමේ. එහෙම හිතන තැනම තමා බං ප්‍රශ්නෙතියෙන්නෙ. 100ම පුටුව ගේන්නෙ 100ම එකම සංස්කෘතියක එකම චින්තනයක හෝ පුටුව කියන සංකල්පය බොහෝ දුරට සමානව වටහා ගන්න සංස්කෘතියක නිසා. නැතුව බහුතරයක් එකඟ වෙනව කියන්නෙ පුටුව මගෙන් තොරව පවතිනව කියන එක නෙමේ. නිවන නෙමේ වචනෙකිං දක්වන්න පුලුවන් ඕනෙ දෙයක් මිනිසා...
  15. WhiteWalker

    Petting My Pussy!

    ලස්සන පූස :D god වගේමයි :yes: Rep + :yes:
  16. WhiteWalker

    කොමියුනිස්ට් වාදයේ ප්‍රභේද

    ඔය අතරෙ මාක්ස්වාදයේ දර්ද්‍රතාවය කියන පොතත් කියවන්න :D
  17. WhiteWalker

    'කර්මය' හේතුඵල දහමෙන් පැහැදිලි කරමු.

    1. එක අර්ථෙකිං ඔව් එක අර්ථෙකිං නෑ. සියල්ල මිනිසා නිර්මාණය කරගන්න සංකල්ප. ඉර පවා මිනිහ නිර්මාණය කරපු සංකල්පයක්. ඒ අතිං ඉරත් මිනිසාගේ නිර්මාණයක්. ඒ අතිං ගත්තොත් නිවණ කියන්නෙ බුදු හාමුදුරුවො මිනිස්සුන්ට තේරෙන්න නැවත නොඉපදීම පැහැදිලි කරපු විදිහ. ඒ අතිං ගත්තාම නිර්මාණයක්. ඒත් නිවන බුදු හාමුදුරුවන්ගෙ...
  18. WhiteWalker

    අවුලක්

    :rolleyes: :rolleyes:
  19. WhiteWalker

    'කර්මය' හේතුඵල දහමෙන් පැහැදිලි කරමු.

    සිද්ධිය සලකල නෙමේ බං මනින්නෙ ඒ සිද්ධිය කරන්න ඇතිවෙන සිත් වලිං :yes: අභිධර්මයෙ තියෙනව කුසල් සිත් අකුලසල් සිත් විපාක සිත් වගේ ඒව :yes: මොනා කලත් ඇතිවෙන සිත් අනුව තමා කර්මය තීරණය වෙන්නෙ :yes: සතෙක්ව මැරුවත් දෙන්නෙක්ට එකම පිලිවෙලට එකම සිත් ටික ඇතිවෙන්නෑ :no: අපි කරන තප්පරේන වැඩකට වුනත් සිත්...

    No contents