1. WhiteWalker

    Gossip site law

    මහින්දගෙ කාලෙ ඔය නීතිය ගෙනාවෙ :sorry: ඒක ඒ කාලෙම යට ගියා කෑගහන්න ගත්තනෙ මාධ්‍ය නිදහස නැති කරන්න හදනව කියල :sorry:
  2. WhiteWalker

    Tesla හදපු ලොව ලොකුම Lithium-Ion බැටරිය

    ඊලොන් වැඩි කල් බිස්නස් කරන එකක් නෑ වගේ :oo: මෙච්චර තඩි ලිතියම් බැටරියක් ගැහුවට ලාභයක් තියෙනවද බං ? :oo:
  3. WhiteWalker

    මම බැලුව - නියමයි

    මට අද උදේ මතක් වුන්නෑනෙ මේක බාන්න :sorry:
  4. WhiteWalker

    කොරඩෝ

    මං හිතුවෙ කලිං කට්ටිය ඔව්ව දැම්මෙ කොහෙං හරි site එකකිං හදල කියල :baffled: ඊයෙ රෑ නාද්දි කල්පනා වුනා මෙහෙම පුලුවන්නෙ කියල :P
  5. WhiteWalker

    කොරඩෝ

    :baffled: \_/|\_/ | _/\_
  6. WhiteWalker

    කොරඩෝ

    :lol: \/|\/ | /\
  7. WhiteWalker

    කොරඩෝ

    {:P} /|\ \|/ /\
  8. WhiteWalker

    වෝකිං ඩෙඩ් කතාව ලියන එකා

    උගෙ මොන සෙල්ලමක්වත් නෑ කිසි කලබලයක් නැතුව ඉවසීමෙන් මරාන මරාන යනව :D
  9. WhiteWalker

    FB එකේදි කියපු කතා..

    thanks :) වල් පල් නෙමේ ඔයා ගැන දැනගන්න ආසයි :) ඔයාගෙ හැසිරීම අනික් අයට වඩා ගොඩක් වෙනස් :) ඔයා ඇත්ත ජීවිතෙත් මෙහෙමද ? :)
  10. WhiteWalker

    අභිධර්ම සංගමය.

    මේ කියන්නෙ අපි ඉන්න universe එක ගැන වෙන්න ඇති :shocked: ආලෝකයට යන්න පුලුවන් සීමාවක් නෑනෙ. අවකාශය තියෙන්නෙ කොච්චරද ඇති වෙනකං යනව. එහෙම බැලුවොත් අපේ ඉරේ ආලෝකය කොච්චර දුර්වල වුනත් දුර්වල වෙලා හරි මේ මුලු විශ්වයෙම පැතිරෙනව. ඒ කියන්නෙ මේ විශ්වයට පිටිං තව විශ්වයන් තියෙනව ඇති :sorry:
  11. WhiteWalker

    වෝකිං ඩෙඩ් කතාව ලියන එකා

    ඉතිං දැන් මගෙ වීරය Night King :D බලමුකො එයත් එක්ක ඔය සෙල්ලං දාන හැටි :baffled:
  12. WhiteWalker

    FB එකේදි කියපු කතා..

    ඔයා ඕව ගනං ගන්න එපා මං 8+ක් දුන්න :) අපි කතා කරමු :)
  13. WhiteWalker

    ගැස්ට්‍රයිටිස් තියන යාලුවෝ එන්න ....

    මට තිබ්බ පස්සෙ පාංපිටි කන එක නැවැත්තුව දැන් බත් විතරයි කන්නෙ කාලෙකිං හැදුන්නෑ :no:
  14. WhiteWalker

    FB එකේදි කියපු කතා..

    කොහොමද පවුල් ජීවිතේ එහෙම ? :) ළමයින්ට බිරිඳට දමිත් කාරියවසම්ව රුස්සන්නැති ගතියක් තියෙනවද ? නැත්තං සතුටින් ගෙවෙනවද :)
  15. WhiteWalker

    කුලේ මොකද්ද ?

    ඒත් ගොයිගමද මන්ද බං ඒක නං හරියට ශුවර් නෑ :no: දන්න කෙනෙක් කියයි :yes: දැන් නං ඔහොම හොයන්නත් බෑ බං වෙනස් කරනව :yes:
  16. WhiteWalker

    FB එකේදි කියපු කතා..

    දමිත් කාරියවසම් දැන් කසාදයක් එහෙම බැඳල ලමයි එහෙම ඉන්න තාත්ත කෙනෙක්ද ? නැත්තං තාම තනිකඩවද ඉන්නෙ :) ඔයා ගැන දැනගන්න ආසයි :) ඔයාට හරි අමුතු හැසිරීමක්නෙ තියෙන්නෙ :)
  17. WhiteWalker

    කුලේ මොකද්ද ?

    ගොයිගම :yes: පෙලක් ආචාරිලාගේ එන අයත් ආරච්චිලාගේ කියල කියනව :sorry: අචාරිලාගේ එන්නෙ නවන්දන්න :yes:
  18. WhiteWalker

    lets not believe the lies people told us about the human body

    irony is that this video contains myths as well :lol:
  19. WhiteWalker

    මේ කපේට දියුණු වෙයි ද ?

    Game of Thrones බලන්නැතුව ස්වප්නා බලන මිනිස්සු ඉන්න රටක් :yes:

    No contents