පිස්සුද බං අපේ ජනගහන වර්ධන වේගෙ එන්න එන්න වැඩිවෙනව :sorry: ඒ වැඩිවෙන්නෙත් අවුරුද්දකට බර ගානක් රට අතෑරලත් ගිහිල්ල :sorry: අපේ රටේ උන් වියදම් කර කර ශ්‍රමිකයො හද හද යුරෝපෙටයි ඇමරිකාවටයි ඕස්ට්‍රේලියාවටයි දෙනව :sorry:
කටුස්සගෙ ලමයි දෙන්නට මාර වැඩේ තමා වෙන්නෙ :sorry: පාරෙ පැය ගනං රස්තියාදු වෙන්නයි...