:sorry: ඔව් මාත් අහල තියෙනව ආසනික් තියෙනවලු අපි කන ඒවයෙ :( බෙහෙත් ගහන්නැතුව හදන ඉස්සර ලංකාවෙ තිබ්බ වී ජාති නං හොඳයිලු :yes: අපිට ඉතිං ඒව කන්න ගෙවල් ඉඩං උගස් කරන්න වෙයි :( burger කොහෙද බං හොඳ ඔව්වගෙ තෙල් තියෙන්නෙ බැරල් පිටිං :sorry: වැඩි කල් කන්න වෙන්නෑ :no: මං නං ඕවයින් එකකටවත් ගිහිං නෑ :no: