1. WhiteWalker

    'කර්මය' හේතුඵල දහමෙන් පැහැදිලි කරමු.

    ඔය පූජා දෙකෙන් එකක්වත් එකකටවත් වඩා ප්‍රබල නෑ :no: ඒක නිකං හරියට 1x0 ද වැඩියෙන් ලොකු 2x0 ද වැඩියෙන් ලොකු කියල අහනව වගේ. දෙකටම විශාලත්ව සන්සන්දනය කරන්න පුලුවන් අගයක් නෑ :no: ඕන්නං සමානයි කිව්වෑකි.
  2. WhiteWalker

    කෝ අර අවපාතය

    පසුගිය දිනවල ප්‍රදේශ කිහිපයකට මහත් හානියක් කළ ඔකීගෙන් පසු තවත් කරදරයක් පැමිණෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කළා. සමහරුන් කීවේ ඕකි ගියාට පසු ඒකි එනවා කියලා. ඒ කොහොම වුණත් කාලගුණ දෙපාර්තමේන්තුව ඒ ගැන විස්තර පළ කළා. බෙංගාල බොක්කේ ගිණිකොණ දෙසින් ඇරඹී ලංකාව හා ඉන්දියාව පැත්තට ගමන් කර...
  3. WhiteWalker

    'කර්මය' හේතුඵල දහමෙන් පැහැදිලි කරමු.

    නැවත ප්‍රතිසන්ධියක් නැති නිසා පවු පින් සිද්ධ වෙන්නෑ කියන්නෙ කොහොමද ? https://en.wikipedia.org/wiki/Correlation_does_not_imply_causation දෙන්නටම කිසිම කුසල් සිතක් ඇතිවෙන්නැත්තං කොහොමද දෙන්නගෙන් කාටද වැඩියෙන් ආනිසංස කියල කියන්නෙ ? :eek:
  4. WhiteWalker

    'කර්මය' හේතුඵල දහමෙන් පැහැදිලි කරමු.

    ඔය එක දානයක්වත් කිසිම ආනිසංසයක් නෑ. දෙන්නටම කුසල් සිත් ඇතිවෙන්නෑ ක්‍රියා සිත් විතරයි. කිසිම විපාකයක් ලැබෙන්න විදිහක් නෑ :no:
  5. WhiteWalker

    Airplane take off from katunayaka airport

    වලාකුලු ප්ලේන් එකේගෑවෙනවනෙ බං :shocked: මං හිතුවෙ නිකං වටේම මීදුමක් වගේ පේනව ඇති කියල :sorry: මටත් ප්ලේන් එකක යන්න ආසයි :sorry:
  6. WhiteWalker

    විමලේව දන්නවද?

    උඹ කියලත් ඉතිං වෙනසක් නෑ :)
  7. WhiteWalker

    'කර්මය' හේතුඵල දහමෙන් පැහැදිලි කරමු.

    මොකක්ද අවුල ? එකම දේ ගැන එක එක අයට විවිධ අර්ථකතන තියෙන්න බැරිද ? විද්‍යාවෙම එකම දේ වෙනුවෙන් අර්ථකතන කීයක් නං තියෙනවද. බුදු දහම එක එක අය එක එක විදිහට තේරුම් ගත්ත. ඒ ඒ අය තමන් තේරුම් ගත්තෙ මොන පදනමින්ද ඒ පදනමේ ඉඳන් බුදු දහම ගැන කිව්ව. අපිට කියවන්න ලැබෙන්නෙ එව්වනෙ. අපිට කරන්න පුලුවන් වැඩියෙන්ම සංගත...
  8. WhiteWalker

    'කර්මය' හේතුඵල දහමෙන් පැහැදිලි කරමු.

    මේං මේ ප්‍රශ්නෙට නං මට පැහැදිලි කිරීම් දෙකකුයි පරස්පර උත්තර දෙකකුයි තියෙනව. එකක් අරූ මැරුවෙ සිල්වත් කෙනෙක් නං දුසිල්වත් කෙනෙක් මැරුවට වඩා ඒ පව බලවත් කියන එක. අනික සිල්වත් දුසිල්වත් බව කියල දෙයක් වාස්තවිකව පවතිනව කියල ගන්න බෑ, පව තීරණය වෙන්නෙ තමන් නිර්මාණය කරගන්න ලෝකයෙ ඒ මනුස්සය සිල්වත්ද...
  9. WhiteWalker

    'කර්මය' හේතුඵල දහමෙන් පැහැදිලි කරමු.

    මෙහෙම කිව්වෑකි. මැමත් කෙනෙක් වෙන්න අවශ්‍ය චුති චිත්තය පහල වුනත් දැන් මැමත්ල නැති නිසා මැමත් කෙනෙක් වෙලා ඉපදෙන්න බෑ. ඒ වෙනුවට ගැලපෙන වෙන තැනක තමා ප්‍රතිසන්දි සිත පහල වෙන්න ඕනෙ. එහෙම බැලුවොත් බාහිර බලපෑමක් තියෙනව
  10. WhiteWalker

    'කර්මය' හේතුඵල දහමෙන් පැහැදිලි කරමු.

    ආනන්තරිය පාප කර්ම වගේ කරපු අවස්ථා වල නම් ස්ථිරව කිව්වෑකිනෙ කර්මය කියල. අනික් අවස්ථා වල නම් අවසානයට ඇතිවෙන චුති සිත බලපාන්නෙ. චුති සිත ගත්තත් චුති සිතත් එක්කො කුසල් සිතක් නැත්තං අකුසල් සිතක්. ඒ කියන්නෙ කර්මයක්නෙ. ඉතිං කර්මය තීරණය කරනව කියල කිව්වෑකි.
  11. WhiteWalker

    dialog new data center

    උන් data center වලිං මොනාද බං කරන්නෙ ? :eek: අපේ විස්තර ඇදල save කරගන්නවද ? :shocked:
  12. WhiteWalker

    'කර්මය' හේතුඵල දහමෙන් පැහැදිලි කරමු.

    විපාක දෙන ආකාරය ගැන කියල තියෙන්නෙ මනස දියුණු කල අය හරි, රහතන් වහන්සේල, බුදු හාමුදුරුවො වගේ අය දැකල මිසක් කර්මයේ තියෙන නියතිවාදී බවක් පදනම් කරගෙන නෙමේ. කර්මය ගැන බුදු දහමෙ තියෙන කරුණු ටික ඉගෙන ගන්න ඕනෙ පෘතග්ජන මනුශ්‍යයෙකුට පුලුවන්. ඒත් අහවල් වැඩේ කලා කියල අහවල් කාලෙ මෙහෙම්මම වෙයි කියල නිශ්චිතව...
  13. WhiteWalker

    'කර්මය' හේතුඵල දහමෙන් පැහැදිලි කරමු.

    ඒවගෙ තියෙන්නෙ විපාක දෙන අවස්ථා සහ විපාක දෙන කාලය අනුව වර්ග කිරීමක්. සියලු කර්ම පල දෙන විදිහ පුරෝකථනය කරන්න විදිහක් බුදු දහමෙ නෑ
  14. WhiteWalker

    'කර්මය' හේතුඵල දහමෙන් පැහැදිලි කරමු.

    ඉතිං ඒවගෙන් නේන්නං කියල තියෙන්නෙ.
  15. WhiteWalker

    'කර්මය' හේතුඵල දහමෙන් පැහැදිලි කරමු.

    ඔව් එහෙම බලපෑමක් තියෙනව. එක මනුස්සයෙක් එලුවෙක්ගෙ බෙල්ල කපල ආත්ම දහස් ගානක් බෙල්ල කැපිල මැරෙන්න වුනා කියල තියෙනව. එලුවගෙ බෙල්ල කපන්න ඇත්තෙ පිහියකිං වෙන්න ඇති. ඒත් ඒ මනුස්සය පස්සෙ ආත්ම වල ඒකෙ විපාකය වින්දෙ පිහියකිං බෙල්ල කැපිලම නෙමේ. සතෙක් වෙලා කකා ඉන්නකොට කන්දකට අකුණක් ගහල ගල් පතුරක් විසික්...
  16. WhiteWalker

    'කර්මය' හේතුඵල දහමෙන් පැහැදිලි කරමු.

    බුද්ධාගමේ කර්මයක් වෙන විදිහ විස්තර කෙරෙන්නෙ චිත්ත චෛතසික ගොඩකිං. බැලූ බැල්මට සිදුවීම කොච්චර සමානයි වගේ පෙනුනත් පොල්ලකිං ගහල සතෙක්ව තප්පරයක් ඇතුලත මරණව කියල ගත්තත් ඒ කාලය ඇතුලත සිත් හෙන විශාල සංඛ්‍යාවක් ඇතිවෙනව. ඒ සියල්ල සමාන වීම කපේකටවත් වෙයි කියල හිතන්න අමාරුයි. එහෙම වුනා කියල ගත්තත් විපාකය...
  17. WhiteWalker

    'කර්මය' හේතුඵල දහමෙන් පැහැදිලි කරමු.

    ඔතන ප්‍රශ්නෙ තියෙන්නෙ සිද්ධි ටික දකින විදිහ. ඔය සන්දර්භයෙන් සිද්ධිය වෙන් කල්ල තවත් සන්දර්භ වලිං තවත් සිද්ධි වෙන් කරල සිදුවීම් සමාන කරන ක්‍රමේ කියන්නෙ තනිකරම බටහිර චින්තනේ ගොඩනැඟුන දෙයක්. විද්‍යාවට පදනම් වෙලා තියෙන්නෙ ඕක. බුදු දහම හැදුනෙ පෙරදිග චින්තනයෙ. පෙරදිග ඔය සන්දර්භයෙන් සිදුවීම් එකින් එක...
  18. WhiteWalker

    'කර්මය' හේතුඵල දහමෙන් පැහැදිලි කරමු.

    සමාන බව කියන සංකල්පය සියල්ලට වලංගු විය යුතු නෑ. එක්කෙනෙක් කෙනෙක් මරද්දි රැස්කරගන්න කර්මය තවත් කෙනෙක් තවත් අයෙක්ව මරද්දි රැස් කරගන්න කර්මයට වඩා වෙනස්. සමහර විට රැස් කරගන්නව කියන එකත් වැරදි ඇති.

    No contents