උඹට තෙරෙන්නේ නෑ බන් අපි එදා ඉඳලම ඔය වර්ජනයේ හිටියා. ඒත් දැන් උන්ගේ කඩවලට ගියවුන් වුනත් 21 එකෙන් පස්සේ හිතුවා අපි යන්නේ නෑ කියලා. දැන් මේ ප්‍රශ්නෙන් පස්සේ එ වගේ උන් ආයේ බබා පාට් දානවා. හැම එකාම අපි වගේ අවුරුදු ගනන් තියාන ඉන්නේ නෑ හිතේ. බොහොමයක් උන් ඒ වෙලාවේ වෙනදේට ප්‍රතිචාර දෙනවා...