1. raterala

    බේරුවල තම්බිස්ලා මහින්දටලූ නේද ?

    මහත්තෝ මනුස්සයාගේ අතිතය බලන්න.. 2005 , 2010 දෙකේදිම දිනෙව්වේ සිංහලයන්..... ඒත් මොකද වුනේ.. ඒකත් ඇරෙන්න 2010 මහමැතිවරණෙට ආසන 144 ක් දුන්නා.... රෞෆ් හකීම් සහ රිශාද් ඉල්ලුවේ යු ඇන් පියෙන්..... ආයේ කතකරලා ගත්තා මහින්ද ....
  2. raterala

    බයි logic - ආණ්ඩු පිහිටවිල්ල

    එතකොට බලාගන්න පුළුවන් හකීම්ලාව , බදූදීන්ලා ආයේ දේශප්‍රේමි වෙනවද නැද්ද කියලා.
  3. raterala

    බයි logic - ආණ්ඩු පිහිටවිල්ල

    :yes::yes: අන්න එකම තමයි අපිත් කියන්නේ විසුරුවන්න පාර්ලිමෙන්තුව... අන්න එදාට දේශප්‍රේමින් ගැන බලාගන්න පුළුවන්.....
  4. raterala

    බේරුවල තම්බිස්ලා මහින්දටලූ නේද ?

    උඹට මඥ්ඥංද ? විල්පත්තුවේ 90% විනාශය කරේ රාජපක්ෂ වරුන් යටතේ... ඌ නවත්වයි කියන්නේ හීනයක්
  5. raterala

    බේරුවල තම්බිස්ලා මහින්දටලූ නේද ?

    පිලින් හොප්ෆුල්ස් විත් ටැමිලන්ස් බයියාන්ස්... ආරම්භය පමණි..... ස්‍රි ලංකා මුස්ලිම් කොන්ග්‍රෙස් එක්ක ඒකතු නැගෙනහිර වෙලා බලය පිහිටුවා ගත්තට කේන්ති ගන්න එපා... මන්නාරම් වලදි රිසාද් එක්ක එකතුවෙලා බලය ඇල්ලුවට කලබල වෙන්න එපා. මහින්දගේ පැත්තට ප්‍රභාකරන් ආව නම් ඌත් දේශප්‍රේමි.
  6. raterala

    බයි logic - ආණ්ඩු පිහිටවිල්ල

    ජාතිය රකින උන්ගේ *ක ඉක්කගහනවා ඇති.... පිලින් හොප්ෆුල්ස් විත් ටැමිලන්ස් බයියාන්ස්... ආරම්භය පමණි..... ස්‍රි ලංකා මුස්ලිම් කොන්ග්‍රෙස් එක්ක ඒකතු නැගෙනහිර වෙලා බලය පිහිටුවා ගත්තට කේන්ති ගන්න එපා... මන්නාරම් වලදි රිසාද් එක්ක එකතුවෙලා බලය ඇල්ලුවට කලබල වෙන්න එපා.
  7. raterala

    =+ 2020 ජනාධිපතිවරනෙට එන්නෙ බැසිල්ද? නාමල්ද? +=

    බැසිල් බන්.... බලපන් ඌ ගහපු ගේම.....
  8. raterala

    බේරුවල තම්බිස්ලා මහින්දටලූ නේද ?

    බේරුවල තම්බිස්ලා මහින්දටලූ නේද ? දැන් ඉතින් පරණ තරහ අයින් කරගන්න උවමනා කාලේ..... ආයේ ඉතින් පරණ විදියටම වේවිද දන්නේ නෑ
  9. raterala

    ඇයි පරක්කු....

    ඔන්න තවත් සැලකිය යුතු වේලාවක් යනවාලූ.... තුන්වෙනි පාර ගණින්නද හදන්නේ ?
  10. raterala

    ඇයි පරක්කු....

    ඇයි පරක්කු.... නැවත සසඳා බැලීමක් යනවලු . සිරසෙන් කිව්වේ
  11. raterala

    නිල_චන්ද_ප්‍රතිඵල

    Ambalangoda Pohottuwa - 6000 - 10 Seats UNP - 4200 - 6 Seats UPFA - 1800 - 3 Seats JVP - 1082 - 2 Seats
  12. raterala

    ඡන්දය_නැවත_ගණන්_කරයි

    ඒක තමයි වෙන්නේ... මතකද නේ ජේ ආර් ගේ කාලේ ලයිට් ගිහින් ආපු ගමන් වෙනස් වුන සීන් එක...
  13. raterala

    ඡන්දය_නැවත_ගණන්_කරයි

    දෙවනවර ගණන් කිරිමේදි මුල් ප්‍රතිඵලය සමඟ විශාල පරස්පරතා...... සියළුම ආසන නැවත ගණනය කරයි
  14. raterala

    නිල_චන්ද_ප්‍රතිඵල

    නිල_චන්ද_ප්‍රතිඵල ඒ මුලතිව් දිස්ත්‍රික්කයේ මාන්තෙයි නැගෙනහිර කොට්ඨාසයට අදාළ ඡන්ද ප්‍රතිඵලයයි. එම ඡන්ද ප්‍රතිඵලය මෙසේය. ඉලංගෙයි අරසු කච්චෙ-1836 එක්සත් ජාතික පක්ෂය-1505 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය-52
  15. raterala

    ඡන්දය_නැවත_ගණන්_කරයි

    ඡන්දය_නැවත_ගණන්_කරයි නිල ඡන්ද ප‍්‍රතිඵල දිගින් දිගටම ප‍්‍රමාද වන්නේ නැවත ගණනය කිරීමක් යයි වාර්තා වෙයි. එක්සත් ජාතික පක්‍ෂය විසින් ඇතැම් ප්‍රාදේශීය සභා, නගර සභා, මහ නගර සභාවන්හි ඡන්දය නැවත ගණන් කරන්නැයි ඉල්ලා ඇති බව පැවසෙයි. මේ සම්බන්ධයෙන් අප හා අදහස් පල කල ඒකාබද්ද විපක්‍ෂයේ ප‍්‍රබලයෙකු...
  16. raterala

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    වහ කන්න වෙයි....
  17. raterala

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    උන් තමයි සුද්දගේ තාන්න මාන්නවලට ලොල් වෙලා ගෑනිට රෙද්ද උස්සන්න කිව්වේ.
  18. raterala

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    ඇයි සක්කිලි කුරුසයෝ... උනුත් සූස් ගාල ඒවී....

    No contents