Skrill ගැන දන්නෙ කවුද
මචං මේ ස්ක්රිල් වල සැඟවුනු අයකිරීම් තියෙනව කියනවනේ...
මට පොඩ්ඩක් ඒ ගැන කියනවද?
අපිට පාඩුවක් නොවෙන්න ගන්න පුළුවන් උපරිම ගාන කීයද?
හරියට කියන්නකෝ. මම ඇඩ්වයිස් වලට හොඳට ගෙවනවා