1. P

    Tamil Elam - විකී පේජ් එක රිපෝට් / බෑන් කරන්න වරෙව්

    කොහොමද රෙපොර්ට් කරන්නේ.
  2. P

    Kia spectra වගේ korean වාහන හොද නැත්තෙ මොකෝ....?

    මේක විතරක් නෙමෙයි හේතුව. කොරියාවේ තියෙන්නේ left hand drive. ඒකනිසා මේවා කොරියාවෙන් ආපුව නෙවෙයි.සිංගප්පූරුවෙන් හරි තයිලන්තෙන් හරි ගෙනාපුවා. එතකොට පොතේ තියෙන්නේ recondition. country of origin- singapore කියල. මේවා කිලෝමෙටෙර් ලක්ස 3ක් විතර පට්ටගහපු අයේ මීටර් කරකවල ගෙනාපුවා.ඒවා ලෙඩ ගොඩයි. දැනටත්...
  3. P

    දහම් පහර දුන් පුද්ගලයාගේ පාපොච්චාරණය

    දහම් තමයි වගේ වැඩේ කරලා තියෙන්නේ.හැබැයි මේ දාල තියෙන්නේ නම් අර චන්දෙ කාලේ දාපු clip එකක්නේ බං. එකේ කියන්නෙත් මෛත්‍රීපාල ඇමතිතුමා කියල :rofl::rofl:
  4. P

    Mage Wahane emission test Fail wenawa..

    Epic:rofl::rofl:
  5. P

    Mage Wahane emission test Fail wenawa..

    මචන් co වැඩි කියන්නේ ඔයාගේ එන්ජිමේ වායු ඉන්දන අනුපාතය ගොඩක් සරු(රිච්) කියන එක.ඒ කියන්නේ ඉන්දන වලට ගැලපෙන තරම් ඔක්සිජෙන් ලැබෙන්නේ නැහැ හරි ඕනවට වඩා තෙල් ලැබීම. මේකට හේතු ගොඩක් තියෙනවා. එයා ෆිල්ටෙර් බ්ලොක් වීම, ඔක්සිජෙන් සෙන්සොර් හරියට වැඩ නොකිරීම, වැකුම් ලීක්, නැත්නම් ඉන්ජෙක්ටෙර් ලීක්...
  6. P

    4DR JEEP For sale

    looks like mahindra?
  7. P

    nurse kenek marry karanna

    හම්මෝ,පොඩ්ඩ වැරදුනොත් බැනුම් අහගන්න වෙයි හොඳහැටි, ඊට කලින් වැඩකරන වාට්ටුවේ හොර ලෙඩක් හදන් නැවතිලා බලපන් කොහොමද තත්වේ කියල.
  8. P

    දොස්තරගේ බුද්ධිය

    මටනම් එකේ වැරද්දක් පෙනෙන්නේ නැහැ. නිකම් නෙවෙයිනේ ලංකාවේම පළවෙනිය කියලනේ කියල තියෙන්නේ,එතකොට හිතට ලොකු ගැම්මක් එනවනේ. අනික පොඩිවුන් නොසෑහෙන්න මහන්සි වෙනවා ඔය විබාගෙට.ඉතින් උන් ඔයවගේ නිව්ස් එකක් ඇහුවම එන සතුට එකපාරම නැති කරාම වැඩිහිටියෙකුට වගේ දරාගන්න අමාරුයි. විබාග දෙපාර්තමේන්තුවට ලංකාවේ පළවෙනිය...
  9. P

    වෛද්‍ය_පණ්ඩුල

    මෙතුමා මහනුවර ත්‍රිත්ව විද්‍යාලේ ඉගන ගත්ත නිහතමානී කෙනෙක් ඉස්සර ඉඳලම කාය වර්දනය සවි එසවුම ටයිකොන්ඩෝ වගේ ක්‍රීඩා රැසකම යෙදිලා පේරාදෙණිය විශ්වවිද්‍යාලය නියෝජනය කළා. මම හිතන්නේ පසුව ක්‍රීඩා සෞක්‍ය පිළිබඳව පස්චාත් උපාදිය හදාරනවා.
  10. P

    විදුලි රැහැන් යුගයට පේරාදෙණියෙන් තිත

    before Eng faculty it's you that need attention. if you read carefully you will get the answer as well.they are not recreating what tesla already did and whats already in application like mobile charging. they are rectifying its biggest problem( distortion of the induction waves in the...
  11. P

    අදයි දැනගත්තේ.

    අදයි දැනගත්තේ. ලංකාවට ආනයනය කරන ටාටා කැබ්, ලොරි (කාර් ගැන නම් දන්නේ නැත) වල AC හයිකරන්නේ ලංකාවේ තැනක. මේව AC එක්කම ගෙන්නුවොත් බදු වැඩි.එනිසා උන් කරන්නේ AC නැති මොඩෙල් එක ගේනවා. මේවයේ AC නැති උනත් බ්ලොවෙර් එකයි කූලර් එක එන box එකයි එනවා.ඩිමෝ එකෙන් ලංකාවේදී තමයි හයි කරන්නේ.වැඩේ තැන් කීපයක...
  12. P

    සහජීවනය_ජයගනී!

    :shocked:Source? They appealed but not concluded as I know
  13. P

    වෛද්‍යවරුන්ගේ පාසල් අවුල කුමක්ද?

    වෛද්‍යවරුන්ට ලබාදී තිබු එම පහසුකම නීතියක් නොවේ. චක්‍රලේඛය නිකුත්කලේ ප්‍රතිපත්තිමය එකඟතාවක් ලෙස මහින්ද රාජපක්ෂ ජනාධිපති කාලයේය. ඒ වෙනුවෙන් ඔබ සංගමයේ සභාපති පාදෙණිය මහතා චන්දයට පෙර ඇති තරම් කඩේ ගියේය. ඉන්පසු චන්දය පැරදුනේය.දැන් ඉතින් රනිල් ටොකු අනි.දොස්තරලා හිතුවේ සුපුරුදු හෛරන්කාරකමින් වැඩ වර්ජන...
  14. P

    මළකඩ

    උන් saitem එකට කඩේ ගිහින් අහක යන නයි රෙද්ද අස්සේ දාගන්න යන්නේ.
  15. P

    crew cab weddo warew

    මචන් මම දන්නා එකෙක් ගත්ත JAC කියන එකක් ( crew cab නෙවේ හැබැයි. ටිපෙර් ). උ රස්සාවෙන් අස්වෙද්දී හම්බෙන වන්දියයි නයකුයි අරන් බ්‍රෑන්ඩ් නිව් ගත්තේ. එක නම් තාම දුවනවා.අවුරුදු පහකට වඩා වැඩි. ලොකු ගානකට විකුනනත් බැරි නිසයි, ඌ ගොඩගියේ එකෙන් කියලයි ඒක විකුනනේ නැහැ කියනවා. හැබැයි මිනිහනම් එකෙන් උපරිම වැඩ...
  16. P

    250cc bike regi

    ආදායම් බලපත්‍ර තවදුරටත් නිකුත් කරන්නේ නැහැලු
  17. P

    iphone 7 ලෝකයේ_බලවත්ම ෆෝන් එක

    Ip66 water resistant kayala thamai kiyanne
  18. P

    මහා දිනුම් ඇදීම - Rep power 2000 නිමිත්තෙන්.

    යමෙකුගේ විමුක්තිය ඇත්තේ තමා අතම මිස දෙවියෙකුගේ හෝ වෙනත් බලවේගයක්‌ අත නොවේ.ඒ විමුක්ති මාර්ගය නම් බුදුදහමයි. One can only attain his own liberation , no god nor any other force. Buddhism is the guidance
  19. P

    SLS helmet මල කෙලියයි ඔයි

    ලංකාවේ upco හෙල්මෙට් එකට SLS තිබුන.නමුත් පිටරට බාල ගණන් අඩු හෙල්මට් හෙල්මට් එක්ක තරඟ කරන්න බැහැ කියල උනුත් බාල හෙල්මට් හදන්න පටන් අරන් sls අයින් කරලා.ගිය අවුරුද්දේ ඔය කතාව ඇදෙද්දී පත්තරේ තිබුනේ.

    No contents