1. P

    dimo batta vs motorbike

    ඌට තියෙන හදිස්සිය,වාහන කීයක් එකසැරේ ඉස්සරකරනවද. හැප්පෙන්නේ විරුද්ද පැත්තේ ලෙන් එකේ පිටින්ම තියෙන ලයින් එකෙනුත් එළියේදී.
  2. P

    ක්ලාස් වලදි වෙච්ච ආතල්

    මේ කතාව ඇහුවම මට තව කතාවක් කියන්න හිතුන.හැබැයි එකට මම සම්බන්ද නැහැ. ඒ විතරක් නෙවෙයි කොච්චර වයසට ගිහින්ද කියල දුකකුත් එනවා. ඔය කියන පම්පෝරි ගහන කීර්ති සර්ම මහනුවර සුධර්ශි ශාලාවේ පන්ති කරනවා.ඒක තියෙන්නේ මාලිගාවට කෙලින්ම වැවේ අනිත්පැත්තේ. ඔය කාලේ මාලිගාවට බෝම්බ ගහල ඊටපස්සේ ඒක අලුත්වැඩියා කරලා...
  3. P

    paypal money

    මටත් තේරුනේ නැහැ බන් එකයි ඇහුවේ එහෙම පුලුවන්ද කියල.දැන් ඒක හරි.උගේ මගුලක් මට ඕන නැහැ මගේ එකෙන්ම ගෙවනවා. තැන්ක්ස් රෙප්ල්ය් එකට.
  4. P

    paypal money

    තැන්ක්ස් උත්තරය ලැබුණා.මට තියෙන්නේ ලංකාවේ account එකක්.ඒකට සල්ලි ගන්න බැනේ.උගේ account එකෙන් ගෙවන්න ඕන නැහැ මට.
  5. P

    paypal money

    තව කෙනෙක්ගෙන් මගේ පේපැල් account එකට සල්ලි ගන්න පුලුවන්ද? එහෙම නම් ඒක කරන්නේ කොහොමද? මට පේපැල් වලින් ගෙවීමක් කරන්න තියෙනවා ඒක ඇහුවම එකෙක් කියනවා ඌට සල්ලි දෙන්න උගේ account එකෙන් සල්ලි ට්‍රාන්ස්ෆෙර් කරන්නම් කියල(පවතින exchange rateඑකට අඩුවෙන්) මේක සේෆ් ද? මිනිහ මගේ හොඳම යාලුවෙක් නෙවෙයි.
  6. P

    ක්ලාස් වලදි වෙච්ච ආතල්

    මේක ගොඩ කාලෙකට කලින් නුවර සුධර්මාරාමයේ සුසන්ත සර් ගේ පන්තියේ උනේ.සර් ටිඋට් එකක් දීල දැන් හැමෝම නිශ්ශබ්දව ලියනවා.ඔය අතරේ ඒකාලේ ඔකේ බෝවෙච්ච බල්ලෝ පුසෝ රෑනක් හිටිය.ඕකෙන් එක පුසෙක් බංකු යටින් කකුල්වල ඇතිල්ලී ඇතිල්ලී යනවා.ඌ මගේ කකුලේ අතිල්ලෙද්දී මම ඌ අල්ලාගෙන නැට්ට මිරිකුවා. මු හෙන සෙක්සි තාලෙට...
  7. P

    බල්ලොත් එක්ක බෑ

    ගමනාගමන කොමිසමට කතාකරන්න. ගිහින් ලිකිත පැමිණිල්ලක් දාන.අනිවාර්යෙන් දඬුවම් කරනවා.මම පානදුර නුවර බස් එකට පැමිණිල්ලක් දැම්ම.
  8. P

    Whirlybird carrying ministers lands on vegetable plot

    දයා ගමගේ කියන්නේ ලංකාවේ ඉහළපෙලේ බිස්නස්කාරයෙක්. ඌට අයිති දයා අවිඅෂන් කොම්පැනියට ජෙට් දෙකයි හෙලිකොප්ටර් දෙකයි තියෙනවා. පහුගිය් මහින්ද ආණ්ඩුවේ CHOGM එකට කොළඹ ඔක්කොම කනස්ට්‍රක්ෂන් දයා ගෘප් එකේන් කලේ. ඒකාලේ පැලවත්ත සිනි කොම්පැනිය ගත්තෙත් ඌ. එකලෙත් ඌ ආණ්ඩුවට හෙලිකොප්ටර් රෙන්ට් කරලා සල්ලි හම්බ කලා...
  9. P

    Vehicle safety Ratings

    ලංකාවට එන්නේ කොරියාවේ හදපු KIA PICANTO එක.එකේ බේසික් මොඩල් එකෙත් air bag දෙකක් එනවා.euro ncap 4 star. මම ගිහින් බැලුව කාලෙකට කලින්. http://www.euroncap.com/en/results/kia/picanto/10977
  10. P

    SLS helmat

    හා මනසිකයෝ.ෆුල් ෆේස් කතාවක් මේකට අදාල නැ මේ .කියන්නේ මින් ඉදිරියට SLS ප්‍රමිති හෙල්මට් අනිවාර්යයි කියල. ෆුල් ෆේස් කතාව වෙනයි.එකේ කියන්නේ ලංකාවේ නීතිය අනුව මොන හෙල්මට් එක දැම්මත් මීටෙර් 25 දුරකදී අඳුරගන්න පුළුවන් වෙන්න ඕන කියල. ඒක 1981 ඉඳල තිබුන නීතියක් උනත් මේ දක්වා හරියට ක්‍රියාත්මක වෙලා...
  11. P

    SLS helmat

    අනේ මන්ද ලංකාවේ උන්ගේ මානසිකත්වය මොකක්ද කියල. උන්ගේ ඔලු බේරන්න හෙල්මට් එකට SLS අනිවාර්ය කලාම එකටත් බනිනවා.එක අතකට ඔලු තියෙන උන් එපයි ආරක්ෂා කරන්න.
  12. P

    Micro Van MPV Junior 3 HELP PLS

    i saw one in telecom done nearly 300000km, but thats all rattling now.drivers also abuse them.
  13. P

    නිවන

    බ්‍රහ්ම ලෝකේ යන්නේ රාග ද්වේශ මෝහ දුරුකරලා නෙවෙයි.මැරෙන මොහොතේ අරුපාවචර ධ්‍යානයකට සමවදුනනම් ඇති. ඊට පස්සේ පෙර කර්මපල පවතින තාක් එකේ ඉන්න පුළුවන්.හැබැයි සදාකාලික නැහැ. ඒකට බෞද්ද වෙන්න ඕනත් නැහැ.හින්දු අය භාවනා කරලා මේ ධ්‍යාන ලබාගන්නවා. රාග ද්වේශ මෝහ නැත්තම් කිසිම භාවයක්( අඩුම ගානේ බ්‍රහ්ම...
  14. P

    නිවන

    දවසක් බුදුහාමුදුරුවෝ සැරියුත් හාමුදුරුවන්ගෙන් අහනවා කිමද ඇවැත්නි මේ කාලයේ කුමන විහරණයකින් කල් ගෙවනවද කියල.එතකොට සැරියුත් හාමුදුරුවෝ කියනවා ස්වාමිනි මම ශුන්‍යතා විහරණයෙන් තමයි කල් ගෙවන්නේ කියල.බුදු හාමුදුරුවෝ අහනවා කොහොමද ශුන්‍යතා විහරණයෙන් කල් ගෙවන්නේ කියල.එතකොට සැරියුත් හාමුදුරුවෝ කියනවා...
  15. P

    Toyota Honda extra hybrid car

    මේ එයාගෙම තවත් ඇඩ් එකක් http://ikman.lk/en/ad/islamic-finance-for-sale-kandy
  16. P

    GRE exam

    do online, barrons gre practice books
  17. P

    GSP+ නැවතත් ලැබුණේ රනිල් නිසාද? මෙන්න තවත් යහප

    නිකමට වගේ ඇමෙරිකාවේ new york times කියන්නේ මොකක්ද කියලත් බලපන්කො [url]http://www.nytimes.com/2010/07/07/business/global/07trade.html[/url මෙන්න eu එකෙන් කියපු එක https://sourcingjournalonline.com/eu-takes-steps-reinstate-sri-lankas-gsp-plus-status-lm/
  18. P

    ලංකාවෙ අපේ අය එළිපිට දොස්කියල රහසින් ලවු &#348

    දේශීය චින්තනය ගැන රටට කියකිය තමන්ගේ දරුවන් බටහිර ඉගෙනගන්න යවන එක( හොරෙන් පුරවැසිකම් ගන්න එක.)

    No contents