විස්තර අවශ්‍ය අය ඉන්නවානම් direct mail එකක් දාන්න. දානකොට මචන් එළකිරි member ID එකත් profile ලින්ක් එකත් phone number එකත් එවන්න.
Email :
[email protected]
ගොඩක් අය මගෙන් තව ඉල්ලලා තිබුන THREAD එකක් තමා AQUA G's (G'z) [G SPORT] එක ගැන විස්තර දන්නා කියලා. 2016 බදු සමග ලංකාවට වැඩිපුරම එන්න...