1. creed1

    HONDA FIT HYBRID GP5 2015

    මොකද්ද MODEL එක AND YEAR එක කියන්න.
  2. creed1

    2016 VEHICLE DUTY RATES -

    3.9M විතර යනවා. DUTY විතරක් රු 2 677 000 :love::love::love::love:
  3. creed1

    Brandnew & Used vehicles @ Lowest Price

    මචන් උබෙත් මේක custom එකේ නවත්වා ගත්තද? මුන්ගේ අම්මගේ ආණ්ඩුව මගේ වාහන තුනක මාස 1.5 තියාගෙන හිටියා මුන්. 6FD gear නම් නියමයි.
  4. creed1

    2016 NEW DUTY - 2015/2016 MAZDA AXELA HYBRID - BYEFP

    කාලෙකින් දැක්කේ හරි හරි තාම ලියනවා.
  5. creed1

    2016 NEW DUTY - 2016 X - URBAN "SOLID"

    ලදී දාන්නම්
  6. creed1

    2016 NEW DUTY - 2015/2016 MAZDA AXELA HYBRID - BYEFP

    මම කියපු ගානට කරලා දෙන්නම් PRADO එක බලන්න.
  7. creed1

    2016 NEW DUTY - 2015/2016 MAZDA AXELA HYBRID - BYEFP

    ලියන ගමන් ඉන්නේ.
  8. creed1

    2016 NEW DUTY - 2015/2016 MAZDA AXELA HYBRID - BYEFP

    කතාව හරි අද බැංකු ස්ට්‍රයික්.
  9. creed1

    JAPANESE SUZUKI 2014 - 2015 WAGON R , WAGON R STINGRAY ALL PACKAGES

    machan comprehensive warranty ගනින් . මම දෙනවා නම් උන්ටත් දෙන්න පුළුවන්. උන්ට එක දෙන්න බැරිනම් ලොකු ලාබ බලන් කොහෙන් හරි ගත්ත ඒවා.
  10. creed1

    JAPANESE SUZUKI 2014 - 2015 WAGON R , WAGON R STINGRAY ALL PACKAGES

    5.48M with 3yrs comprehensive warranty
  11. creed1

    2016 NEW DUTY - 2015/2016 MAZDA AXELA HYBRID - BYEFP

    :lol::lol::lol::lol::lol:
  12. creed1

    2016 NEW DUTY - 2015/2016 MAZDA AXELA HYBRID - BYEFP

    හරියට දන්නේ නැහැ හොයලා බලන්නම්.
  13. creed1

    2016 NEW DUTY - 2015/2016 MAZDA AXELA HYBRID - BYEFP

    මචන් මට මෙහෙ BOC එකෙන් පොඩි CHANCE එකක් තියෙනවා කීප දෙනෙකුට වැඩේ කරලා දුන්නා. හම්බන්තොට BOC එකෙන් LEASING දාල දෙන්න පුළුවන්. අනිත් තැන්නම් සිරාවටම දන්නේ නැහැ. 2016 LEASING නවත්වන SEEN එක නම් දන්නේ නැහැ. BUT ලොකු LOAN දෙන එකනම් පොඩ්ඩක් අඩුකරලා කියලා ආරංචියි
  14. creed1

    JAPANESE SUZUKI 2014 - 2015 WAGON R , WAGON R STINGRAY ALL PACKAGES

    අපරාදේ උබ මට සෙට් උනානම් කීයටවත් AQUA එකක් ගන්න දෙන්නේ නැහැ. AXIO හරි GRACE එකක් හරි දෙනවා එකම DUTY එක බන් ඔක්කොටම. දැනට AQUA ගන්න එක පාඩුයි මචන්.ඔක්කොම එකම මිල මචන්. උබ ORDER කරන කොට දාපු එක කිවුවේ නැද්ද?
  15. creed1

    2016 NEW DUTY - 2015/2016 MAZDA AXELA HYBRID - BYEFP

    DETAILS ටික එකතුකර ගෙන යන්නේ මචන් අද හෙට දාන්නම්
  16. creed1

    2016 NEW DUTY - 2015/2016 MAZDA AXELA HYBRID - BYEFP

    :love::love::love::love::love:
  17. creed1

    2016 NEW DUTY - 2015/2016 MAZDA AXELA HYBRID - BYEFP

    ලංකාවේ අය ORDER කරලා තියෙන්නේ. යෙන් එක 1.17 හදලා තියෙන්නේ මචන් ලංකාවට අවට පස්සේ TOTAL COST එක දාන්නම්.

    No contents