යන්නේ නැතිව ගන්න පුළුවන්. එත් උබට ලක්ෂ 10 ම අතට එන්නේ නැහැ. මාරුකරන අය ඉන්නවා. සමහර විට AGENT ම ඕක කරනවා. බොරු වැඩ නැතිව ගිහින් ගනින් ජනවාරි 1 පස්සේ ගන්නවානම් 990 000.00 අතට එන්නේ. තව මොනවා බදු වශයෙන් කපයිද දන්නේ නැහැ.
සුබ පැතුම් මොලේ ඇතිව වියදම් කරපන්. ජයවේවා!