කාලසර්ප යෝගය තියන කෙල්ලොන්ගෙ

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,857
    31,097
    113
    Up. ඉතින් ඔයාල දෙන්න එකතු වෙලා මරන්න ගෙනියන හරකෙක් නිදහස් කරලා ඒක බලාගන්න පවුලකට බාර දෙන්නකෝ. ඕක තමයි කරන්න පුලුවන් ලොකුම පින
    Meka nam hoda wedak sirawt kranna ona ❤️
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,451
    6,328
    113
    ඔව්
    අපේ ගමේ දන්න කියන තුන් දෙනෙක් ඉන්නවා තුන් දෙනාම ඩිවෝස්, එක්කෙන්ක් තුන් වෙනිවතාවටත් බැන්දා මාස් 5ක් 6ක් තමයි හිටියේ වෙන්වුණා.
    උබ කොහොමද ගමේ ඉන්න කීප දෙනෙක්ගෙ ම කේන්දර වල තියෙන යෝග දන්නෙ:unsure::unsure:
     

    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    උබ කොහොමද ගමේ ඉන්න කීප දෙනෙක්ගෙ ම කේන්දර වල තියෙන යෝග දන්නෙ:unsure::unsure:
    මම බොරුවට බන් කිව්වේ මම ඔව්වා විශ්වාස කරන්නේ නෑ. ඔව්වා කිසි තේරුමක් නැති දේවල්. බැන්දට පස්සේ ප්‍රශ්න නැති පවුල් කොහෙද බන්.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    ඔය වේසීගෙ පුතා ඕකට ශාන්තිකර්මයක් කරන්න ඕන කියලා ලක්ෂ ගානක් ගලවයි.
    ආයෙත් රෙද්ද කඩාගත්තා නේද වද පොන්නයා? 😅
     
    • Haha
    Reactions: Mr.dark

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,066
    198,504
    113
    Colombo, Sri Lanka
    කාල ශර්ප යෝගය තිබ්බ පලියට විවාහය අසාර්ථක වෙන්නේ නැහැ. ඒක කේන්දරේ පිහිටන ආකාරය අනුව ප්‍රතිපල සෑහෙන්න වෙනසක් වෙනවා. නමුත් ජිවිතේ එක්වර කඩාවැටීම් නැවත ඉහලට යෑම නම් වලක්වන්න අමාරුයි. කේන්දරේ 3 - 8 අතෙරේ නම් ග්‍රහයෝ ඉන්නේ පොඩ්ඩක් අවුල්. ඔක්කොටම වඩා තමන්ගේ හිතේ ශක්තිය බලවත් කියලා හිතේ තියාගෙන එන ප්‍රශ්නවලට මුහුණ දීලා ඉදිරියට යන්න....... (y)
     

    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    කාල ශර්ප යෝගය තිබ්බ පලියට විවාහය අසාර්ථක වෙන්නේ නැහැ. ඒක කේන්දරේ පිහිටන ආකාරය අනුව ප්‍රතිපල සෑහෙන්න වෙනසක් වෙනවා. නමුත් ජිවිතේ එක්වර කඩාවැටීම් නැවත ඉහලට යෑම නම් වලක්වන්න අමාරුයි. කේන්දරේ 3 - 8 අතෙරේ නම් ග්‍රහයෝ ඉන්නේ පොඩ්ඩක් අවුල්. ඔක්කොටම වඩා තමන්ගේ හිතේ ශක්තිය බලවත් කියලා හිතේ තියාගෙන එන ප්‍රශ්නවලට මුහුණ දීලා ඉදිරියට යන්න....... (y)
    එහෙමයි මහත්තයෝ.. පඩුරු එහෙම කොහොමද තියන්න ඕනි..
     
    • Love
    • Haha
    Reactions: thesasindu and NRTG

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    වීරසිංහ මල්ලිමාරච්චි කියන්නෙ අර ගිණි අවි සහ ගිණි කෙලි එකේ සොයිසා කියන කැරැක්ටර් එකෙන් පෙන්නන මැර දේශපාලුවා නේද? ලංකාවෙ පාතාලෙට කිරි පොවපු කලබලකාලෙ සුපිරියට මිනීමරපු මිනී කාක්කෙක් කියලා තමා අහලා තියෙන්නෙ


    මේ සීන් එක ගැන දන්න දෙයක් තියනවනං කියහන්කො බොසා
    ------ Post added on May 3, 2024 at 4:28 PM
    කාලසර්ප යෝගය යෙදෙන ක්‍රම 4ක් තියෙනවා. ඒ 4 ඵලය 4විදියක්. විශේෂයෙන් ඔය 4ටම පොදුවේ බලපාන දේ තමයි විවාහ දෝෂය. ඒ විවාහ දෝෂයත් 4විදියකට යෙදෙන්නේ.
    රාහු සහ කේතු දෙන්නට ළඟින්ම මැදිවෙලා තියෙන ග්‍රහයන් අනුවත් යෙදෙන කාලසර්ප යෝගය වෙනස් වෙනවා. මේක සෑහෙන්න සංකීර්ණ යෝගයක්.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,594
    86,945
    113
    ආශ්චර්යමත් රටක
    මචන් ඔබට මේ ගැන ලොකු අවබෝදයක් තියෙනවද දන්නෑ ,නැත්තන් නිකන් පකීර් වෙන්න කියෝනවද කියලා මම දන්නෑ ,
    හැබැයි ඔය යෝගේ පලදෙද්දි logical thinking පුකෙං යන්නේ,
    ඕකේ එෆෙක්ට් එක තියෙන උන්ට හරි සිහිය තියන් ප්‍රශ්න විසදගන් බෑ, ඒකයි පවුල් අවුල් වෙන්නේ

    ඕක තියෙනවද කියලා අපිටම තනියම බලාගන්න බැරිද? 🤔

    ඕක ඇත්ත සීන් එකක්. ඔහොම ගෑනියෙක් බැන්දම පිරිමියගේ චූව පොඩිවෙනවා.
    හිතපංකෝ ඉතින් කලු කොට බි#ජ තව කොට වුනාම😐

    උදේට යෝගෙ නැතිවෙනව නේද 🫢
    ------ Post added on May 3, 2024 at 5:57 PM
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    අවුරුදු විසි ගණන්වලදී කේන්දර බොරු කියලා විශ්වාස නොකරපු මම වයස 35 විතර වෙනකොට තමයි කේන්දරයක යමක් කියවෙනවනම් ඒ දේ වීමේ සම්භාවිතාව 50% ට වැඩියි කියලා තේරුම් ගත්තේ.

    කාලසර්ප යෝගය තියෙන කෙනෙක් බැන්දොත් දික්කසාද වීමේ සම්භාවිතාව කාලසර්ප යෝගය නැති කෙනෙක් බැන්දොත් දික්කසාද වීමේ සම්භාවිතාවට වඩා සැලකිය යුතු ලෙස වැඩියි.

    කේන්දර විශ්වාස නොකරන අයට තමන්ටම කරලා බලන්න සරල පරීක්ෂණයක් තියෙනවා. නොමිලේ ගන්න පුලුවන් කේන්දර බලන සොෆ්ට්වෙයා එකක් ( මම බැලුවේ Jagannatha Hora මතක විදියට ) අරන් කැම්පස් ගිය කිහිප දෙනෙකුගේ උපන් වේලාව ඉල්ලගෙන සොෆ්ට්වෙයා එකට දාලා කී දෙනෙකුගේ සරස්වතී යෝගය තියෙනවද බලන්න. ඒ වගේම ඕලෙවල් ෆේල් කිහිප දෙනෙකුගෙත් උපන් වෙලාව ඉල්ලගෙන එයාලගෙන් කී දෙනෙකුට සරස්වතී යෝගය තියෙනවද බලන්න. මම බලද්දී කැම්පස් ගිය අයගෙන් 70% විතර සරස්වතී යෝගය තිබ්බා. ඕලෙවල් ෆේල් අයගෙන් සරස්වතී යෝගය තිබ්බේ 20% විතර.

    කේන්දර විශ්වාස නොකරන අය අර වරදින සුලු ප්‍රතිශතයෙන් උදාහරණ අරන් පෙන්නන්නේ. (මෙයාගෙ කාලසර්ප යෝගය තිබ්බට බැඳලා හොඳට ජීවත් වෙනවා. මෙයාට සරස්වති යෝගය නොතිබ්බට හොඳට ඉගෙනගන්න පුලුවන්. මෙයාට සරස්වති යෝගය තියෙනවා ඒත් ඕලෙවල් ෆේල් වගේ )

    මම කේන්දර ගැන මුකුත් ඉගෙනගෙන නෑ ඕක කරලා බැලුවේ තියෙන කුතුහලය නිසාමයි. මගෙ නෑදෑ වෙන අයගෙයි තව ගෙදර වැඩට ආපු දන්න අඳුරන කීප දෙනෙකුගෙයි වෙලාව තමයි ඉල්ලගෙන බැලුවේ. ලොකු සාම්පල් එකක් ගත්තොත් ඔය ප්‍රතිශත ටිකක් වෙනස් වෙන්න පුලුවන්.
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    මන් අදුරන පවුල් දෙකකම අවුල් ගියා.එකක් ඒ අයියා බස් එකක් හැප්පිලා එතනම මලා.අනිත් එකේ ඒ අක්කා මිනිහට හොරෙන් ඩීල් ගිහින්.පරිස්සමින්.