උබේ හිතේ තියෙන ප්‍රශ්නේ ඒකිට කෙලින්ම කියහන්.. අයි ඔයා මෙහෙම හැසිරෙන්නේ? ඒකෙන් මට මෙහෙමයි දැනෙන්නෙ, කියල වයිපරේ එක්ක නිදහසේ ඕක ගැන කතාකරපන්.. උබ කැමති/අකමැති විදිය කියපන්.. උබ උබේ හිතේ තියෙන ප්‍රශ්න ෆෝරම් වල ලිවුව කියල ඒකි දන්නෙ නැනේ උබ ඉන්නෙ අවුලෙන් කියල...