:dull: තමන්ට අදාල දෙයක් නෙමෙයි නම්, තමන්ගෙ දෙයක් නෙමෙයි නම් මමනම් මලාට කිසිම මහත්තයෙක්ට උදවුවක් කරන්න යන්නෙ නෑ.. මමත් මීට ගොඩ කාලෙකට කලින් ඔහොමමයි.. උබේ ලෙවල් එකට කෙලවෙලා නැතත් කෙලවීගෙන එද්දිම පාඩම් ඉගෙන ගෙන ඔය එකේකාට පැනල උදවු කරන උණ මං විසින්ම සනීප කරගත්තු නිසා දැන්නම් හිතේ සනීපෙන් කරදරයක්...