1. Rahula Kasun

    වෙඩි නොවදින ළමයි

    ලින්ක් එකක් නැත්ද???
  2. Rahula Kasun

    Return එකක් දෙන හැටි

    :yes: කරන්න ඕන හොදමදේ තමයි උබ ඕක අමතකම කරල දාන එක... ඔය වගේ නූගත් දෙකයි පනහෙ ඩයල් එක්ක කෑගහගන්න යන්න එපා. කිසිම තේරුමක් නෑ.. උබට කරන්න වැඩ ගොඩක් තිබ්බට, ඕකුන්ට කරන්න තියෙන්නෙ ඔහොම ප්‍රශ්නයක් දාගෙනඒ මනුස්සය එක්ක ගේම ඉල්ල ඉල්ල ප්‍රශ්නෙ ඇද ඇද ඉන්න විතරයි... ජොබ් ලස් පීපල්ල එක්ක හැමිනෙන්න යන්න...
  3. Rahula Kasun

    👋 යුරෝප් ඉන්න, ජොබ්ස් හොයන, Techy සිංහලු වරෙල්ලා

    :love: :love2: අඩේහ්.. සුභාරංචි........ love u broo... ජය වේවා..!
  4. Rahula Kasun

    royalll sake

    :ROFLMAO: ඔව් බන් ඕක තනි කෙමිකල් ජරාවක්.. මෙහෙ උන් උඩදාගෙන බීවට...
  5. Rahula Kasun

    Waste of money

    it's විවේචනය කරන ටයිම් බෙයිබේ :D මෙහෙමයි මචං ඉතින්....
  6. Rahula Kasun

    ChatGPT මාස්ටර්ක්ලාස්

    :love2: :love: සුපිරියක් තමයි බොසා...TFS
  7. Rahula Kasun

    🟥වාහන මිල නැවතත් වේගයෙන් ඉහලට.....🟥

    :lol: :lol: ආතල් ආතල්...තව වැඩි කරන්න කියාපං...ඔය මදී.....
  8. Rahula Kasun

    SLT's new Giga Fibre Plans

    :lol: SLT එකේ උන්ට පුක තමයි දෙන්න වෙන්නෙ බිල ගෙවන්න....
  9. Rahula Kasun

    BRA types (_)(_)

    ;) :love:දැනගෙන ඉන්න එක වටිනවා....
  10. Rahula Kasun

    බොහීමියානුවා

    ඕක පට්ට කතාව බන්,, හැබැයි ඔයිට වඩා හොද quality එකක්නම් මටත් සෙට් වුනේ නෑ...
  11. Rahula Kasun

    SINHALA MOVIES

    ජංගි හොරා නැත්ද?
  12. Rahula Kasun

    Pissek wage

    :ROFLMAO: :ROFLMAO:ඕක තමයි කියන්නෙ කර්ම ඊස් අ බිච් කියල සිංහලෙන්ම
  13. Rahula Kasun

    Ela Veezha Poonchira (2022) ❤️‍🔥🤯

    මේකෙ මොකක්ද වෙන්නෙ? කෙටියෙන් කියපියවු..
  14. Rahula Kasun

    Lassana suddi

    8-) dnt be a pussy.. බලපං ඕක... කොල්ලෙක් විදියට ඉගෙන ගන්න සෑහෙන්න දේවල් තියෙනව ඕකෙ.. (යුවතියකට ඔබ ආදරෙනම්, ඇයට පවසන්න... පැවසීමට අතපසු වේනම්... ඇය ගැන නොසිතන්න.... කියන එකත් මනාව රචකයා විසින් පාඨකයාට පෙන්නාදෙන අපූරු කතාවකි... කිරියෙ ඉන්න, කෙල්ලෙක්ට ලවු කියල කෙලින් කියාගන්න බැරි සමහරක් අයියලාටත්...
  15. Rahula Kasun

    මල්වර මංගල්‍ය😂

    😲😲 WTF හුට්ටොහ්????? දැන් මේ හිට්ටිගෙ පුතාලා සංගීත ප්‍රසංගත් ගහනවද ගහෙන් වැටුනම?? :ROFLMAO::ROFLMAO::ROFLMAO: අනේ මන්දා බන් මේ සොන්නලුනම් මකවලවත් ගොඩ ගන්නනම් බෑ කපේට....
  16. Rahula Kasun

    ෆන් එකට මර මර යන එකෙක්!

    :( දැන්වත් පිලිගනිල්ලා මනුස්ස සතා තරම් මේ ලෝකෙට එපාම කරපු තවත් සත්තු වර්ගයක් නෑ කියන එක...

    No contents