වෙඩි නොවදින ළමයි

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,494
    23,778
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඊයේ "වෙඩි නොවදින ළමයි" ෆිල්ම් එක බැලුවා සිංහලු. ඒක පට්ට ගති. පටන් ගත්ත වෙලේ ඉදන් ඉවර වෙනකං එකම ගැම්මෙන් බලන්න පුලුවන්.

    ඒත් මේ ෆිල්ම් එකෙන් සමස්ථයක් විදිහට සමාජයට දෙන මොකක් හරි පනිවිඩයක් තියෙනවද කියලා නම් මට පැහැදිලි නෑ. නැත්තං සිද්ධි ටිකක් ගලපලා හදපු කතාවක් විතරද? :eek:

    උබලා බැලුවා නම් උබලට මොකද හිතෙන්නෙ? :rolleyes:

    https://www.imdb.com/title/tt11843900/

    Last edited:
    • Like
    Reactions: kinkon

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,196
    50,516
    113
    සේදවත්ත
    ඊයේ "වෙඩි නොවදින ළමයි" ෆිල්ම් එක බැලුවා සිංහලු. ඒක පට්ට ගති. පටන් ගත්ත වෙලේ ඉදන් ඉවර වෙනකං එකම ගැම්මෙන් බලන්න පුලුවන්.

    ඒත් මේ ෆිල්ම් එකෙන් සමස්ථයක් විදිහට සමාජයට දෙන මොකක් හරි පනිවිඩයක් තියෙනවද කියලා නම් මට පැහැදිලි නෑ. නැත්තං සිද්ධි ටිකක් ගලපලා හදපු කතාවක් විතරද? :eek:

    උබලා බැලුවා නම් උබලට මොකද හිතෙන්නෙ? :rolleyes:
    පනිවිඩය රනිල් රාජපක්ෂ වගේ නීතියෙන් පහර නොවදින අය ගැන
     
    • Like
    Reactions: Kolama

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මිනිස්සු ෆිල්ම් එකක් බලන්නේ තමන්ගේ රසාස්වාදය වෙනුවෙන්.මිසක් පණිවිඩ දැනගන්න නෙවෙයි. පණිවිඩ දැනගන්න ඕන තරම් ක්‍රම දැන් තියෙනවා.
     
    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,089
    113
    Kalutara
    ඊයේ "වෙඩි නොවදින ළමයි" ෆිල්ම් එක බැලුවා සිංහලු. ඒක පට්ට ගති. පටන් ගත්ත වෙලේ ඉදන් ඉවර වෙනකං එකම ගැම්මෙන් බලන්න පුලුවන්.

    ඒත් මේ ෆිල්ම් එකෙන් සමස්ථයක් විදිහට සමාජයට දෙන මොකක් හරි පනිවිඩයක් තියෙනවද කියලා නම් මට පැහැදිලි නෑ. නැත්තං සිද්ධි ටිකක් ගලපලා හදපු කතාවක් විතරද? :eek:

    උබලා බැලුවා නම් උබලට මොකද හිතෙන්නෙ? :rolleyes:

    https://www.imdb.com/title/tt11843900/

    මගේ අදහස... https://elakiri.com/threads/වෙඩි-නොවදින-ළමයි-බැලුවා-😉.2094026/
     
    Last edited:
    • Like
    Reactions: Kolama