Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Sep 18, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
බුදු අම්මෝ වාහන ගණන්
Up
akildila
Post #29
Sep 11, 2023
Forum:
ElaKiri Talk!
බුදු අම්මෝ වාහන ගණන්
Bp
akildila
Post #9
Sep 11, 2023
Forum:
ElaKiri Talk!
බුදු අම්මෝ වාහන ගණන්
මාර විදියට වැඩි විල්ලක් නේ වෙලා thieyenne, km ලක්ෂ 2,3 පැනපු අවු :20,25 පරණ ඒවාට දාල තිඑයෙන ගණන් බැලුවම හිතාගන්න බැ මේ දැන් කියන ගණන් වලට වාහන මිනිස්සු ගන්නවද?
akildila
Thread
Sep 11, 2023
Replies: 36
Forum:
ElaKiri Talk!
අඩෝ මේ හොදට ඇරගන්නේ මේකි නේද🙀
දන්නේ නැනේ මචෝ, කියලා දීපන්කො
akildila
Post #39
Sep 7, 2023
Forum:
New Artist or Actor
උද්දික පුතා...
මු ටිකක් පරිනත වේගෙන එනවා වගේ
akildila
Post #2
Sep 7, 2023
Forum:
ElaKiri Talk!
ප්‍රබාකරන්ගේ මරණය
අනිවාර්යෙන්ම මැරිලා, නමුත් මැරිච්ච විදිය,...... එක නිකන් setup එකක් වගේ
akildila
Post #12
Sep 4, 2023
Forum:
ElaKiri Talk!
ප්‍රබාකරන්ගේ මරණය
උබලට හිතෙන්නේ නැද්ද ප්‍රබාකරන්ගේ මැරිච්ච විදිය ටිකක් අස්වාබාවීකයි කියලා, I mean,,, වගුරක හැංගිලා හමුදාවට බයේ හිටපු එකෙක්, ltte uniform එක ඇදලා රැවුලත් shave කරලා තමන්ව අදුනගන්න dog tag එකත් එල්ලගෙන,
akildila
Thread
Sep 4, 2023
Replies: 42
Forum:
ElaKiri Talk!
Autogear වාහන වැඩි ඇයි?
අපෝ ඔව් ඔය කට්ට මම කාල තියෙනවා,
akildila
Post #28
Aug 30, 2023
Forum:
ElaKiri Talk!
දුවන්නේ නැති වාහන
ඊට වඩා හොදයි මචන් විකුණන එක
akildila
Post #34
Aug 30, 2023
Forum:
ElaKiri Talk!
දුවන්නේ නැති වාහන
Bike එකෙත් engine oil අයින් කරලා තියන්න ඕනෙද? Bike එක පැදලා තියෙන්නේ තාම 10,500 km
akildila
Post #25
Aug 30, 2023
Forum:
ElaKiri Talk!
දුවන්නේ නැති වාහන
Chr, විකුනන්න හිතෙන්නේ නෑ, තාම 30,000km දුවලා තියෙන්නේ, ඉස්සරහට යන තත්ත්වෙත් එක්ක වාහන නොගෙනාවොත් තව කාලයක් යනකම්, ගන්න වහනයක් නැති වෙනවා,ගන්න වෙන්නේ පට්ට ගහපු මරාලයක් thamai
akildila
Post #23
Aug 30, 2023
Forum:
ElaKiri Talk!
දුවන්නේ නැති වාහන
මේවා කරන්න කවුරුත් නැති වෙයි, වාහන දෙකම වත්ත ඇතුලේ දාලා ඉඩම් දොරවල් lock කරලා යන්න thamai බලාපොරොත්තු වෙන්නේ
akildila
Post #11
Aug 29, 2023
Forum:
ElaKiri Talk!
දුවන්නේ නැති වාහන
වාහන දෙකම අලුත් නිසා විකුනන්න idea එකක් නෑ,
akildila
Post #8
Aug 29, 2023
Forum:
ElaKiri Talk!
දුවන්නේ නැති වාහන
Oil කියන්නේ මචන් engine oil ද remove කරන්න ඕනේ,0w-20w semi synthetic oil දාලා තියෙන්නේ, semi synthetic කැට වෙන්නේ නැති නිසා remove කරන්න ඕනෙද?
akildila
Post #6
Aug 29, 2023
Forum:
ElaKiri Talk!
දුවන්නේ නැති වාහන
විදෙස් ගත වීම නිසා මෝටර් සයිකලයක් හරි car එක්ක හරි දුවන්නේ නැතුව අවුරද්දක් දෙකක් එක තැන තියෙනවා නම් මොනවද කරලා තියන්න ඕන. ( car එක auto gear, bike එක scooter එකක් )
akildila
Thread
Aug 29, 2023
Replies: 40
Forum:
ElaKiri Talk!
බයික් පික්කනි වරෙල්ලා..
Hariyana magulak newai, ape massina laga tieyenawa, okath ekka thawa bike ekak gedara tieyenna one
akildila
Post #7
Aug 23, 2023
Forum:
ElaKiri Talk!
සල්ලි ටිකක්
Bump
akildila
Post #4
Aug 22, 2023
Forum:
ElaKiri Talk!
සල්ලි ටිකක්
කොල්ලනේ මට මේකට උත්තරයක් දීපල්ලා dollars ටිකක තියෙනවා, Fixed deposit rates ඉස්සරහට තවත් අඩු වෙන නිසා මම මේ ටික ලංකාවට ඇරලා fd එකක් දැන්ම open කරගන්නද? ඉන්නේ dubai වල මෙහෙ bank account එකේ සල්ලි තිබුනට ඒවාට පොලියක් add වෙන්නේ නෑ, එක නිසා සල්ලි නිකන් තිබුනට වැඩක් නෑ
akildila
Thread
Aug 22, 2023
Replies: 9
Forum:
ElaKiri Talk!
නගිනවා,, බහිනවා,,,
මොකක්ද මචන් මේ dollar එකට වෙලා තියෙන්නේ,, උදේ තියෙන ගාන නෙවෙයි හවසට, තව කොච්චර කාලයක් මෙහෙම තියේවිද
akildila
Thread
Aug 21, 2023
Replies: 9
Forum:
ElaKiri Talk!
රත්තරන් සම්බන්ද නිතිය
නෑ නෑ, පොර මාත් එක්කමයි ගහිල්ලා ගත්තේ
akildila
Post #8
Aug 10, 2023
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
7
8
9
10
Next
First
Prev
9 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom