1. akildila

    FD help

    තැන්ක්ස් මෙතනින් පුළුවන් මේ සීන් එක app එකේ නැ...
  2. akildila

    FD help

    Commercial Bank එකේ online දාපු fd එකක් cancel karanna branch එකටම යන්න ඕනේද? මම try කරා app එක හරහා එත් app එකේ එහෙම option එකක් පෙන්නන්න නැ නේ Online fd දාන්න පුළුවන් එත් එක trasfer කරන්න, withdraw කරන්න option එකක් නැනේ
  3. akildila

    Wagon r

  4. akildila

    Wagon r

    Ow, thanks
  5. akildila

    Wagon r

    Thanks macho
  6. akildila

    Wagon r

    නැ නැ විකුනන්න නෙමි, අවුරුද්දකින් විතර වාහනේ හෝදන්න යන්නේ ලංකාවට ඇවිල්ලා, දැන් prices කොහොමද දන්නේ නැති නිසා wagon r club ඒක මිල ගණන් බැලුවේ
  7. akildila

    Wagon r

    ඔව් ඔව් මේකේ 3M wax පාරකුත් දාල දෙනවා කියලා තියෙන්නේ
  8. akildila

    Wagon r

    එචච්චර අඩුද? Uraj ගේ wagon r club එකේ 7500ක්‌ දාල thieyenawane
  9. akildila

    Wagon r

    Wagon r එකක full body and underwash එකකට දන් කියක් විතර ගන්නවද?
  10. akildila

    Samanalee Fonseka ( . ) ( . )

    Ai hal seruwak yanne?🤔🤔🤔🙄🙄
  11. akildila

    Honda city car eka kohomada?

    Hodata balala ganin, parts ehema available da kiyala blanna
  12. akildila

    Honda city car eka kohomada?

    24 years old
  13. akildila

    මොකක්ද හොදම whiskey එක

    ගත්තා මචං bushmills black bush eken
  14. akildila

    මොකක්ද හොදම whiskey එක

    ගත්තා bushmills එකෙන් ,වැඩිය අහලත් නැති නිසා සහ liqur ෂොප් eke එවුන් recommend කරපු නිසා,( JW, JD, නම් common සහ දැනට බිලා තියෙන නිසා මේකට යන්න හිතුව ) Shop එකේ එවුන්ට සහ bottle එකේ label එකට අනුව ලෝකේ පරණම ස්කෑගරයක පෙරන්නේ කියලා කියලා thieyenawa, බලමු ඉතින් බීලම හොද නරක
  15. akildila

    මොකක්ද හොදම whiskey එක

    කොල්ලනේ dubai duty free එකෙන් ගන්න කියලා බැලුවේ මොකක්ද මේවයින් හොදම whiskey එක. *Jhonny walker black label( scotch whiskey) *bushmills black bush (irish whiskey) * jack daniels (american whiskey)
  16. akildila

    DX wagon KE72 එකක් ගමු කියලා පුක කහනවා අඩේ

    අම්මේ ඔය පරණ මරාල වලට කරගැහුවම පුක්‌ ගැට්ටේ කැසුම ඉබේම හොද වෙයි
  17. akildila

    Pregnant, ප්‍රශ්නයක්‌

    මචන් ලා කවුරුහරි elakiri එකේ දාලා තිබුනා කාලෙකට කලින්, ළමයෙක් හදන්න හොදම දවස් ( ඔසප් වෙලා දවස් කියේන්ද? පිරිමි ළමයෙක්ද , ගැහැණු ළමයෙක්ද කලින් කොහොමද ප්ලැන් කරලා පිළිසිද වන්නේ, ) මේ thread ඒක හොයාගන්න පුළුවන් එකෙක් දාපල්ලකෝ 🙄
  18. akildila

    ගන්න බයික් එකක් කියපන්කො

    Fz v3 eka kiyak unada machan?

    No contents