"මම සුරනිට ඩිවෝස් දැම්ම... නඩු වාර 3කට ආවේ නැහැ... ඒක පාර්ශවිය නඩුව විභාගයක් තිබුන..."
සමාවෙයන් මෙහෙම කියනවට. උඹ මෝඩයෙක් තමයි බන්. නැත්නම් මුලින්ම කරන්න තිබුණු එක අන්තිමට කරයිද. මොනවා උනත් ආගමක් ධර්මයක් ගැනත් හිතපන්. අපිට අනුන්ට කරපුව තමයි අපිටත් එන්නෙ.





uba mona kengediyakatada aye un ekka hitiye? ubeth waradi..






