ඔන මගුලක් කන්වර්ට් කරමු. Format Factory 3.3.5 (සිංහල)

thiwanka000

Active member
  • Apr 15, 2014
    434
    185
    43
    ඔන මගුලක් කන්වර්ට් කරමු. Format Factory 3.3.5 (සිංහල)

    ඔන මගුලක් කන්වර්ට් කරමු. Format Factory 3.3.5 (සිංහල)

    29y5sg6.jpg


    Format Factory නව වැඩසටහනේ ඇති විශේෂත්වය සිංහල අතුරු මුහුනතක් එක් කිරීම සහ
    Video Edit හැකියාව යම් තරමකට එක් කර තිබිමයි. Software කිහිපයකින් කරගන්නා කාර්්‍ය
    මෙම වැඩසටහන මගින් ඉතාම කාර්්‍යක්ෂමව ඉටු කරගත හැක. විශේෂයෙන් ඕනෑම අයෙකුට
    පහසුවෙන් හැසිරවීමට හැකි අයුරින් නිෂ්පාදනය කර ඇති අතර පැරණි වැඩසටහන් වල තිබු දෝෂ
    සියල්ලම පාහේ මෙම අලුත් සංස්කරණය මගින් නිරාකරණය කර ඇත....

    Format Factory is a multifunctional media converter.

    Provides functions below:

    All to MP4/3GP/MPG/AVI/WMV/FLV/SWF.

    All to MP3/WMA/AMR/OGG/AAC/WAV.

    All to JPG/BMP/PNG/TIF/ICO/GIF/TGA.

    Rip DVD to video file , Rip Music CD to audio file.

    MP4 files support iPod/iPhone/PSP/BlackBerry format.

    Supports RMVB,Watermark, AV Mux.

    Format Factory's Feature:

    1 support converting all popular video,audio,picture formats to others.

    2 Repair damaged video and audio file.

    3 Reducing Multimedia file size.

    4 Support iphone,ipod multimedia file formats.

    5 Picture converting supports Zoom,Rotate/Flip,tags.

    6 DVD Ripper.

    7 Supports 62 languages

    OS requirements: All Windows OS

    File Size : 51Mb


    Download Link
     
    Last edited:

    thiwanka000

    Active member
  • Apr 15, 2014
    434
    185
    43
    නැකැත් රාල;16912523 said:
    මේක මචන් සබ්-ටයිට්ල් එකත් එක්කම කන්වර්ට් වෙනවද?

    puluwan hebei srt @ ssa
    Witharai