පොඩි එකාට ඉස්කෝලයක්

Sparky7

Member
Feb 19, 2018
51
7
0
පොඩි එකාට ඉස්කෝලයක්

පොඩි එකා ලබන අවුරුද්දේ ඉස්කෝලේ යන්න ඉන්නේ. රජයේ ඉස්කෝලෙකට දාගන්න අමාරුයි පදිංචිය colombo නැති නිසා. අපි හිතුව semi govrnment හරි private හරි එකකට දාන්න. Carey college තමයි හිතාගෙන ඉන්නේ. wesley college 5laks වගේ ගන්නවලු.

ඒ වගේ කරන එක හොඳයිද, එහෙම නැත්නං International school එකකට යවන්න තමයි හිතාගෙන ඉන්නේ. wife ඒකට වැඩිය කැමති නෑ. ළමය සංකර වෙයි කියල.

මේ ප්‍රශ්නෙට එළකිරි සහෝදරයො මුණ දීල ඇති. මොකද්ද හොඳම විදිය කියල උදව්වක් දෙන්න.
 
podimama

Well-known member
  • May 25, 2015
    1,055
    142
    63
    yako Wesley ekakata 5 lakh gannawanam Royal, DS, Ananda , Nalanda kohoma gannawa athida? :shocked:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ලග තියන හොදමට්ටමේ එක්කෝලෙකට දාපන් කැමතිනම් ඉන්ගිල්ස් මිඩියම් දාපන් පොඩි කාලේ ඉදන් ලමයිව රේස්වලට තල්ල කරන්න එපා යම් තරමකටවත් ලමයව සොබාව සෞදර්ය්‍ය විදින්න ක්‍රීඩා කරන්න සෙල්ලම් කරන්න යොමු කරන්න ඔය ඔක්කොටම වඩා අම්මගේ තාත්තගේ ආදරය ලමයට දැනෙන්න දෙන්න එත් අර වල්බුරැ නිදහස නෙමෙයි මනා හික්මීමක් ඇතිව පොඩිකාලේ ඉදන් පිලිවෙලට පීඩනයකින් තොරව වැඩ කරන්න උගන්වන්න උබේ සිහින ලමයි ලවා ඉටුකරගන්න හදන් එපා ඒක පවු ලමයට කැමති පැත්තට යන්න පාර හදලා දෙන්න මග පෙන්වන්න:yes:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    තව එකක් දරුවව කවදාවත් එලකිරි කියන සයිට් එකට එන්න දෙන්න එපා ආවොත් ඉවරයි:lol::lol:
     
    Sparky7

    Member
    Feb 19, 2018
    51
    7
    0
    ලග තියන හොදමට්ටමේ එක්කෝලෙකට දාපන් කැමතිනම් ඉන්ගිල්ස් මිඩියම් දාපන් පොඩි කාලේ ඉදන් ලමයිව රේස්වලට තල්ල කරන්න එපා යම් තරමකටවත් ලමයව සොබාව සෞදර්ය්‍ය විදින්න ක්‍රීඩා කරන්න සෙල්ලම් කරන්න යොමු කරන්න ඔය ඔක්කොටම වඩා අම්මගේ තාත්තගේ ආදරය ලමයට දැනෙන්න දෙන්න එත් අර වල්බුරැ නිදහස නෙමෙයි මනා හික්මීමක් ඇතිව පොඩිකාලේ ඉදන් පිලිවෙලට පීඩනයකින් තොරව වැඩ කරන්න උගන්වන්න උබේ සිහින ලමයි ලවා ඉටුකරගන්න හදන් එපා ඒක පවු ලමයට කැමති පැත්තට යන්න පාර හදලා දෙන්න මග පෙන්වන්න:yes:

    මගේ මතයත් ඕකමයි මචන්. ළඟ තියෙන රජයේ ඉස්කෝලවලට අපිට දාන්න අමාරුයි. පදිංචියේ ප්‍රශ්නේ නිසා. ස්තුතියි අදහස් වලට.
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මගේ මතයත් ඕකමයි මචන්. ළඟ තියෙන රජයේ ඉස්කෝලවලට අපිට දාන්න අමාරුයි. පදිංචියේ ප්‍රශ්නේ නිසා. ස්තුතියි අදහස් වලට.

    එහෙම හිතන අය ඉන්න එකත් වාසනාවක් :D