උපාධි කඩ කිව්වේ ඔය හතු පිපෙන්න වගේ හැම තැනම තියෙන, පොඩි බිල්ඩින් කෑල්ලක පටන් ගත්ත ඒවාට.
ස්ලිට්,NIBM, සයිටම් වගේ ඒවා නෙමෙයි. මොකද ඒවා වල ගුණාත්මක භාවය ඉහලයි.
අර ජාවා ඉන්ස්ටිටුට් ප්‍රෝඩාව මතක ඇතිනේ, අන්න ඒවගේ ඒවාටයි කඩ කිව්වේ.
ඔවු, මම රජයේ කැම්පස් එකක ඉගෙනගන්නවා. පෞද්ගලික අංශයේ උසස් අධ්‍යාපන...