උබ ඔවාහිතන්න එපා බන්, මස් වල රසට පෙරේත එවුන් දිව හැරුන පැත්තට කතා කරණවා. මටත් විගන් වෙන්න ආසයි, එත් අමාරුයි මචං, එත් වෙජි උනා කියල මස් වලට පෙරේත නැහැ, අනික මස් මාංශ මට නම් අප්‍රියයි.
ජය වේවා සහෝ.
ඔය දවස් දෙක තුනට පොඩ්ඩක් පෑලියගොඩ, වගේ පැත්තක ඉදන් යන්න ගියා නම් හරි, කැළණි පන්සල කිට්ටු නිසා උබට...