ඔබේ විවාහය ප්‍රමාදද?


අති පූජ්‍ය රාජගිරියේ අරියඤාණ ස්වාමින් වහන්සේ


අති පූජ්‍ය රාජගිරියේ අරියඤාණ ස්වාමින් වහන්සේ


කෑප්ටන් Jack Sparrow;16899666 said:වටිනවා අපේ සමහරු දැන් ජිවත් වෙලා ඉන්නකොටම ඔය දේ කරනවා නේ.

ලස්සනට අවශ්‍ය දේ පැහැදිලි කරලා දෙනවා......





ඇත්ත. ඒවගේමයි යාලු වෙලා ෆන් එකක් අරන් අත අරිනව කියල හිතන් ඉන්න එවුන්ට කෙලවෙනවා ඇස් පනාපිට දැකල තියනවා..![]()

