මං මේ දැන් ගොසිප් එකේ එක එක පත්තර වල දාපු ලග්න පලාපල බැලුවා.. එකකට එකක් සෑහෙන්න වෙනස් නේහ් මචං..
හැම එකේම වගේ තිබ්බා ලෙඩ රෝග හැදෙනවයි කියලා.. ඒක නම් සාමාන්‍යයයි.. හැබැයි ඒ හැම එකේම වෙනස් ලෙඩ රෝග තිබ්බෙ..:sorry:
තව එකක තිබ්බා අවැස්ස නෑනාව විවාහ කරගන්නවයි කියලා..:shocked:
තවත් එකක තිබ්බා...