SLT ADSL වලට bye කියල Dialog 4G ගන්නද? එපාද?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,214
    31,949
    113
    SLT ADSL වලට bye කියල Dialog 4G ගන්නද? එපාද?

    SLT කැ#යෝ මේක 60ක් කරයිද? නැත්නම් මෙහෙම්ම තියයිද? මෙහෙමම තිබ්බොත් dialog වලට මාරුවෙන්න වෙයි. ඒත් මාරු උනාට පස්සෙ මුන් වැඩි කරොත්? මොකද උඹල කියන්නෙ? :dull:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මාසයක් දෙකක් ඉවසලා බලපං.. සමහර විට වෙනසක් කරයි උනුත්..:)
    මොකද ඩයලොග් උන් ඩේටා කවුන්ට් කරනවා හොරයි කියලා මට හිතෙනවා.. සෑහෙන වතාවක් මට එහෙම වෙලා තියෙනවා..:(
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,901
    40,696
    113
    60ක් කිව්වේ 40gb එක 60gb කරන්නද? කරයි බලන් හිටපන්. ඩයලොග් එක වෙලාවකට ස්ලෝ වෙනවලු නේද?
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,949
    113
    මාසයක් දෙකක් ඉවසලා බලපං.. සමහර විට වෙනසක් කරයි උනුත්..:)
    මොකද ඩයලොග් උන් ඩේටා කවුන්ට් කරනවා හොරයි කියලා මට හිතෙනවා.. සෑහෙන වතාවක් මට එහෙම වෙලා තියෙනවා..:(

    hmm අනේ මන්ද බං ? :(
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,949
    113
    60ක් කිව්වේ 40gb එක 60gb කරන්නද? කරයි බලන් හිටපන්. ඩයලොග් එක වෙලාවකට ස්ලෝ වෙනවලු නේද?

    ඔව් බං මේකලා data රත්තරං වලට වඩා ගණන් යවන්නද? ඒව නොදී ඉන්නෙ. slow කිව්වෙ 2mb වලටත් වඩා අඩුවෙන් එනවද? :baffled:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    60ක් කිව්වේ 40gb එක 60gb කරන්නද? කරයි බලන් හිටපන්. ඩයලොග් එක වෙලාවකට ස්ලෝ වෙනවලු නේද?
    වෙලාවකට කියන්නෙ වහිනකොට තමයි බ්‍රෝ..
    ඒත් මහ ලොකු ස්ලෝව් එකක් නෑ..
    අනික උන් 4MB කිව්වට ඊට වඩා ස්පීඩ් එනවා..
    මගේ සිග්නල් කටු තුන තිබිලත්..

    ඩේටා කවුන්ට් කේස් එක තමා අවුල..
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,949
    113
    වෙලාවකට කියන්නෙ වහිනකොට තමයි බ්‍රෝ..
    ඒත් මහ ලොකු ස්ලෝව් එකක් නෑ..
    අනික උන් 4MB කිව්වට ඊට වඩා ස්පීඩ් එනවා..
    මගේ සිග්නල් කටු තුන තිබිලත්..

    ඩේටා කවුන්ට් කේස් එක තමා අවුල..

    බඩියෝ උඹ වැඩ කරන්නෙ නැති වෙලාවට net limiter දාගෙන ද ඉන්නෙ? එහෙම කරලත් ද count එක වැඩි? :confused:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,949
    113
    tikak hitahn thawa.....

    ඉවසන්න නෑ...... ඉවසන්න බෑ...... අනේ මන්ද බං? මුන් තරඟකාරිත්වය කියන එක දන්නෙන නැහැ. SLT එකේ marketing එකේ ඉන්න ප#යල උන්ටම ඇර ගන්නවා.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,059
    1
    43,467
    113
    මට මතක් වෙන්නෙ LPG ගෑස් සීන් එක..
    ඒ දවස්වල ෂෙල් ගෑස් වෙනුවට ලාබෙට දෙනව කියල කීයක් ආවද ?
    අද කට්ටිය අත්වැල් බැඳගෙන අපිට හොඳට අරිනව :lol:

    මුං කට්ටියත් අපිට ඒ වැඩේ කරයිද දන්නෙ නෑ..
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,949
    113
    mata nan mehe ewa palak na

    habay gedarata man ganna inne lankabell eka

    lankabell unlimited එකද? 3000 ට තිබ්බෙ දැන් ඒක budget එක නිසා කීයක් උනාද දන්නෙ නැහැ. :nerd:
     

    suranga034

    Well-known member
  • Jan 2, 2011
    982
    134
    63
    Balan giyama ara hitapu chairman hodai ban dan inna pora karanne sindu kiyana
    aki ratawate yana akai withari
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,949
    113
    මට මතක් වෙන්නෙ LPG ගෑස් සීන් එක..
    ඒ දවස්වල ෂෙල් ගෑස් වෙනුවට ලාබෙට දෙනව කියල කීයක් ආවද ?
    අද කට්ටිය අත්වැල් බැඳගෙන අපිට හොඳට අරිනව :lol:

    මුං කට්ටියත් අපිට ඒ වැඩේ කරයිද දන්නෙ නෑ..

    මුන්ගෙ company ඇතුලෙ උන් company බංකොලොත් කරන්න වැඩ කරනවා බං. නැත්තං යකෝ බැංකු වගේ වැඩි data දෙන්න ඕන මිනිස්සු රැඳිලා ඉන්න. මුන්ට මේ මූලික දේ තේරුම් යන්නෙ නැතුව නෙමේ. මේව double game වෙන්නත් පුළුවන්. කවුද දන්නෙ dialog එකෙන් slt එකේ ලොකු පුටු වලට පෙරේත තටුවක් තියල traffic එක කඩන්න හදනවද කියල.:oo: