Thoppi_Chaminda Jan 24, 2017 එල එල වෙල්කම් බැක් වැදගත් ත්රඩ් තියෙනවා ගොඩක් ඒවාට එන්න කොලු ත්රඩ් දැන් වැහි වහල
EK KILLER Jan 12, 2017 හම්මට බොල වෙල්කම් බැක් යකෝ.. දැන් ඉතින් දිගටම එනවද? අපිටත් දැන් ඉතින් එන්න වෙන්නේ නෑ බන් ජිවිතේ සංකීර්ණයි දැන්..
හම්මට බොල වෙල්කම් බැක් යකෝ.. දැන් ඉතින් දිගටම එනවද? අපිටත් දැන් ඉතින් එන්න වෙන්නේ නෑ බන් ජිවිතේ සංකීර්ණයි දැන්..