1. TakurZ

    (Ek Radio) 2010 Oct 11 - MasalaMix with rooshan2008

    රීලෝඩ් වලින් බඩ පිරෙන්නෙ නෑනෙ:no::baffled:, අඩුම ගානෙ ස්පංචියක්වත් දෙන්ඩ කියපං, ඇල්මැරිච්ච තේ එකක් එක්ක:D:D
  2. TakurZ

    (Ek Radio) 2010 Oct 11 - MasalaMix with rooshan2008

    ආහ්හ්හ්, මෙයාට :angry: ගිහිං, මමයැ කිව්වෙ හිල් තියෙන විත්තිය:P:P
  3. TakurZ

    (Ek Radio) 2010 Oct 11 - MasalaMix with rooshan2008

    ඔයාට නං හිනා, ඇයි දැක්කෙ නැද්ද මූ පත බැනරයක් එල්ලං ඉන්නව:oo::oo: ඇයි බං මූ 'මසාලා' දෙන්නෙ නැතෙයි:baffled::baffled:??? ඒකෙ තිබුනෙ බං ඨාකුර් කෙළව ගනී කියලනෙ:P:P උඹ හිතුවද මම දැක්කෙ නෑ කියල ඒක:rofl::P
  4. TakurZ

    (Ek Radio) 2010 Oct 11 - MasalaMix with rooshan2008

    ගුඩ් නයිට් ඒනං:P
  5. TakurZ

    (Ek Radio) 2010 Oct 11 - MasalaMix with rooshan2008

    මං හිල් තියෙන කේක් කාලම නෑ බං, ඒවා උඹලෑ සාප්පුවෙ විතරද තියෙන්නෙ:oo::rolleyes:
  6. TakurZ

    (Ek Radio) 2010 Oct 11 - MasalaMix with rooshan2008

    :oo::oo::baffled::baffled: පච කෙලින්ට එපා යකෝ, ගස් නැගපු යක්කුත් බැහැල එනව ඕං:P:P
  7. TakurZ

    (Ek Radio) 2010 Oct 11 - MasalaMix with rooshan2008

    මේකගෙ 'මික්ස්මසාලා' කන්න හිතාගෙන අද ලාවට කෑවෙ බං, කෝ තාම දුන්නයැ:angry::angry::angry::P:P
  8. TakurZ

    මට හිනාවෙන්න එපා

    හිනාවෙන්න එපා කියල හිනාවෙවී කිව්වා.. ;)
  9. TakurZ

    (Ek Radio) 2010 Oct 11 - MasalaMix with rooshan2008

    මහලොකුවට බැනර් එල්ලල කෝ යකෝ දෙනවයි කිව්ව 'මසාලා':baffled::baffled:, මික්ස් කෙරේ නැතුවට කමක් නෑ:no:, අපිට මසාලා දීපියෝ :angry::angry::P:P:P
  10. TakurZ

    ශකිරා මෙන්න.....

    marune :):)
  11. TakurZ

    (Ek Radio) 2010 Oct 11 - MasalaMix with rooshan2008

    ඒ මොකෝ බං ඒ:rolleyes: එහෙනං නම මාරු කරල 'රිදී කුරුල්ලා' කියල දාගනිං:P:P
  12. TakurZ

    (Ek Radio) 2010 Oct 11 - MasalaMix with rooshan2008

    මං කා‍ල එන්නං එහෙනං, විනාඩි 30යි, පැය භාගයයි ;)
  13. TakurZ

    (Ek Radio) 2010 Oct 11 - MasalaMix with rooshan2008

    මේ මචං ඒක නෙමේ, මූ ඇත්තටම රෝෂාන් ද නැත්තං රූෂාන් ද:baffled::baffled:?
  14. TakurZ

    (Ek Radio) 2010 Oct 11 - MasalaMix with rooshan2008

    දැන්නං බඩගිනියෝ, කෝ නියම සින්දුවක් දුන්නනං කෑම කන ගමන් අහන්ට:rolleyes::D:D
  15. TakurZ

    http://www.elakiri.com/forum/showthread.php?t=835458

    http://www.elakiri.com/forum/showthread.php?t=835458
  16. TakurZ

    (Ek Radio) 2010 Oct 11 - MasalaMix with rooshan2008

    මේ නිකමට වගේ අහන්නෙ :oo: ඇත්තටම මසාලා දෙන්නෙ නැතෙයි??:baffled::baffled:
  17. TakurZ

    (Ek Radio) 2010 Oct 11 - MasalaMix with rooshan2008

    ලයිෆ් ටයිම් වොරන්ට් මචාං, හොදම බ්‍රෑන්ඩ් එක ;):P:P
  18. TakurZ

    (Ek Radio) 2010 Oct 11 - MasalaMix with rooshan2008

    මාර ෂෝ එක :):)

    No contents