FLU SHOT ගහගත්ත උන් ඉන්නවද?
FLU SHOT ගහගත්ත උන් ඉන්නවද?අවුරුද්දක් යනකන් හෙම්බිරිස්සාව හැදෙන්නේ නැහැලු නේද.මට නම් එපාම කරපු ලෙඩක් ඔය හෙම්බිරිස්සාව
.හැදුනොත් සති දෙකක් ලෙඩම තමයි.නිදාගන්නත් බැහැ.කීය ගියත් ගහගන්න ඕන.ගහගත්ත උන් ඉන්නවනම් කියපන්කො විස්තර
.

උබ දන්නේ නැද්ද?පොඩි උන්ටත් ගහනවා බන්.ආයේ ඉතින් අවුරුද්දක් යනකන් හෙම්බා පැත්ත පලාතක නැහැ.ගෙදර ඔක්කොටම හැදුනත් flu shot එක උබ ගහගෙන තිබ්බොත් උබට හැදෙන්නේ නැහැ.

දෙපාරයි බිව්වෙ දැන් හොඳටම හොඳයි ඊයෙ රෑත් හීතලෙ වෙවුල වෙවුල පැයක් විතර නෑව කිසි අවුලක් නෑ 
උබ බොන්නේ හකුරු එක්කද?
මං කරන්නෙ නහය වහගෙන බීල සීනි අහුරක් කනව 