පූසන්ට ආස අයට බලන්න හොඳ කතාවක් :D
ගිටාරයක් ගගහ පාර අයිනෙ සින්දු කිය කිය හිඟා කකා ඒ සල්ලි වලිං හෙරොයින් ගගහ මැරෙන්න ගිය මනුස්සයෙක්ගෙ මුලු ජීවිතේම පූසෙක් නිසා වෙනස් වෙනව :love:
බල්ලන් නම් කාලකන්නි සත්තු කොට්ඨාශය නිසා තව පොඩ්ඩෙන් මූ ආයෙත් හෙරොයින් ගහන්න පටං ගන්නව :sorry:
බලුවෑන් ඇවිල්ල බල්ලො අල්ලං...