1. WhiteWalker

    තොපේ නිකට

    මොකක්ද ඉර බෙදනව කියන්නෙ ? :eek: ඔච්චර හෙයා ඉස්ටයිල් දන්නෑ බං. පනාව ගත්ත වම් පැත්තට ඇද්ද. උඩ හරියෙන් පිටිපස්සට ඇද්ද යන ගමන ගියා :) මටත් මොකෙක්වත් සෙට් වෙන්නෑ :D පූසෙක් වගේ හිටියොත් සේ සේ කිව්වාම ඌ නං සෙට් වෙනව :baffled:
  2. WhiteWalker

    තොපේ නිකට

    ඔලුව පීරන්න කණ්ණාඩියක් ඕනෙයැ පනාව ගත්ත පීරුව :yes:
  3. WhiteWalker

    පූසන්ට ආස අයට :)

    ඔප්පු කරපං :P
  4. WhiteWalker

    පූසන්ට ආස අයට :)

    මේකත් එල වගේ බලන්ටෝනි :yes: thanks සිහිය විකල් වුන අය ගොඩායි :lol:
  5. WhiteWalker

    තොපේ නිකට

    කණ්නාඩියක් නෑනෙ :sorry:
  6. WhiteWalker

    පූසන්ට ආස අයට :)

    ආ තෝ ඇවිල්ල තියෙන්නෙ මාව අවුස්සන්න :yes: පල පල :angry: හමයිනිට ඔය වගේ දේවල් කියන්න තරම් අසිහියෙන් ඉන්න මිනිස්සු කියන දේවල් ගනං ගන්නෑ :D
  7. WhiteWalker

    පූසන්ට ආස අයට :)

    පූසන්ගෙන් කරදර හැමෝම වහකුප්පිය කුප්පිය ගානෙ බීල :D පූසන්ගෙන් කරදර බල්ලන්ටත් වහ කුප්පිය කුප්පිය දුන්නට මගෙ නම් අමනාපයක් නෑ :baffled:
  8. WhiteWalker

    Elon Musk cameo in Iron Man 2

    ඕක බලන කාලෙ ඊලොන් මස්ක් ව දැනං හිටියෙ නෑනෙ :sorry: මු big bang theory යෙත් හිටිය :D පිඟන් හෝදන්න :lol: තව සිම්පසන් එකෙත් හඬකවල තියෙනවලු :yes:
  9. WhiteWalker

    තොපේ නිකට

    කොහොමද බෙදිලද නැද්ද කියල හොයාගන්නෙ ? :confused:
  10. WhiteWalker

    මහවිරු සොහොන උද්භිද උද්‍යානයක් වෙයි

    උන්ටවත් ගස් වවන්න හිතිච්චි එක ලොකු දෙයක්
  11. WhiteWalker

    පූසන්ට ආස අයට :)

    ඔයා වහ කුප්පියක් බොන්න එතකොට ඔයාට පූසන්ගෙන් කිසිම කරදරයක් නෑ :yes:
  12. WhiteWalker

    පූසන්ට ආස අයට :)

    එහෙම බැලුවොත් පොතේ තියෙන්නෙ ඒ පොත ගැන කතාව :D
  13. WhiteWalker

    පූසන්ට ආස අයට :)

    :love: :love: බල්ලො වගේ නෙමේ පූසො අවුස්සගත්තොත් බල්ලන්ට එහා :love: අපේ ගෙවල් ගාව පූසෙක් හිටිය බල්ලො දෙන්නෙක් පොරකාගෙන ඌ ඉන්න හරියට ආවෙ මූ උඩ පැන පැන බල්ලන්ගෙ ඇස් වලටමයි ගැහුවෙ :love: බල්ලො දෙන්නට බුරනව ඇරෙන්න කරගන්න දෙයක් නෑ :D ඌ නම් හෙන තඩි සද්දන්ත පූස :love: මං ප්‍රභාකරන් කියල නම දාල තිබ්බෙ...
  14. WhiteWalker

    පූසන්ට ආස අයට :)

    :( :angry: මරන්න තියෙන්නෙ බං ඔය බල්ලව :angry: අපේ ගෙදරටත් රෑට ලඟ කොහෙ හරි ගෙදරක පූසෙක් එනව ඌ ඤාව් ගාද්දි බල්ල එනව දුවගෙන *රිය. :angry: දැන් පූසන්ට පනින්න යද්දි සැරෙන් නම කියපු ගමං නැට්ට අකුලන් යන්ඩ යනව :yes: මහ කාලකන්නි සත්තු ජාතියක් :angry: පූසො ඔහොම නෑ උන් උන්ගෙ පාඩුවෙ දෙන දෙයක් කාල පැත්තකට...
  15. WhiteWalker

    පූසන්ට ආස අයට :)

    english එක නං තියෙනව :yes:
  16. WhiteWalker

    New කෝපි කඩේ

    ඉස්සරත් ඕව තිබ්බ බලන්න නැතුව ඇති :P පිටසක්වල යානයක් එන සීන් එකක් එහෙම :P
  17. WhiteWalker

    තාත්තා බේරුනේ 99න්

    මේව කියෙව්වාම ඉස්පිරිතාලෙ යන්නත් භයයි :sorry: බෙහෙතක් වැරදිලා වගේ මැරෙන්න යද්දි සිහි නැති වෙන්නවත් ඉන්ජෙක්සන් එකක් ගහනවනං :love:
  18. WhiteWalker

    HDD එකේ health 80% වෙලා

    මගෙ desktop එකක hard එකක් 80%ක් වෙලා අවුරුදු 2ක් විතර පාවිච්චි කලා. ඒක නං samsung 80gb එකක්. මටත් පේන විදිහට warranty ඉවර වෙනකං කෙලවෙන එකක් නෑ වගේ :sorry:
  19. WhiteWalker

    පිස්සෙක් කියල හිතයිද ?

    සතුටු වෙන්න ඕනෙ වෙලාවට දුක් වෙන එකනං ලෙඩක්ලු :yes: විශාදය :yes: අනික කොහොමද දන්නෑ :no: මටත් මලගෙවල් වල ගියාම මිනිස්සු අඬනව දකිද්දි එහෙම හිනා යනව බං :( මං ඒ හින්ද බොරුවට රඟපාන්න පුරුදු වුනා :) දැන් ඇත්තටම දුකයි වගේ මූණ හදාගත්තෑකි :D අන්තිමට ඇත්තටම දුක් වුනේ පූස මැරුණ වෙලේ :(
  20. WhiteWalker

    පිස්සෙක් කියල හිතයිද ?

    මම නම් කැමති ඉක්මනට මැරිල ඉවරයක් වෙනවට :) මිනියෙන්වත් කවුරු හරි වැඩක් ගනියි :yes:

    No contents